Ebay eke ganna badu walath tax ekak

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දැන් ගමෙහ් ගොඩෙහ් හුඟක් උන් බාගෙට බාගයක් මොනවම හරි ඔන්ලයින් ගෙන්නගන්න පුරුදු වෙලා බං. ඉතින් මුන්ට හොඳ ආදායමක් මේක. ඒ නිසා ඒකටත් කෙලියා. ඉස්සර වගේ නෙවෙයි හැම එකෙක්ම මොනවමහරි ඔන්ලයින් ගෙන්නගන්න බලන්නේ මෙහෙන් අඩුවට ගන්න හොයන්න යන්න කම්මැලිකමටයි ගෙදරටම ගෙන්නගන්නයි. දැන් ගෙන්නපල්ලකො ටැක්ස් ගහල නම්. :angry: :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :growl::growl: ow bn kalakanni heththa
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ටැක්ස් - අව්ලක් නෑ යහපාලනය නේ
    ආබාධිත සෙබළුන්ට ගහලා- අව්ලක් නෑ යහපාලනයේ

    යහපාලනයට පුක දීපන් තව:):):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටැක්ස් - අව්ලක් නෑ යහපාලනය නේ
    ආබාධිත සෙබළුන්ට ගහලා- අව්ලක් නෑ යහපාලනයේ

    යහපාලනයට පුක දීපන් තව:):):)

    wedak ne bn kiyala oya ravi ponnaya heta chande illuwath colomba inna gon heththa lasha ganan vote karanawa:dull:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    බෙන්සේ car වල පාර්ට් පවා ගෙන්නනවා පොස්ට් එකේ මේ ක්‍රමයට මේකෙන් වැඩිපුර වාසි ගන්නේ හම්ම්බයෝ , පොස්ට් he a d office එකට ගහිල්ලා බලපන් , හැමෝම බඩු ගෙන්නනවා නම් එකෙට රටේ සාමාන්යෙන් ගහන බද්දක් තියනවා එක ගෙවලා ගන්න පුරුදුවෙයල්ලා හැමදේම නිකන් ගන්න ඉන්න එපා රජයේ සේවකයෝ වගේ
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබේ අම්මා:)
    :lol::lol:

    mLRyVl3.png
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?
    mukuth wenne n. government ekata monitor karanna ba

    Transactions carried out within sri lanka
    kiala thiyenne ekai:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?

    Custom ekedi add karai ban.free ena ewa nawathiy