
දැන් ගමෙහ් ගොඩෙහ් හුඟක් උන් බාගෙට බාගයක් මොනවම හරි ඔන්ලයින් ගෙන්නගන්න පුරුදු වෙලා බං. ඉතින් මුන්ට හොඳ ආදායමක් මේක. ඒ නිසා ඒකටත් කෙලියා. ඉස්සර වගේ නෙවෙයි හැම එකෙක්ම මොනවමහරි ඔන්ලයින් ගෙන්නගන්න බලන්නේ මෙහෙන් අඩුවට ගන්න හොයන්න යන්න කම්මැලිකමටයි ගෙදරටම ගෙන්නගන්නයි. දැන් ගෙන්නපල්ලකො ටැක්ස් ගහල නම්.![]()
![]()

ow bn kalakanni heththaටැක්ස් - අව්ලක් නෑ යහපාලනය නේ
ආබාධිත සෙබළුන්ට ගහලා- අව්ලක් නෑ යහපාලනයේ
යහපාලනයට පුක දීපන් තව![]()

source?online site walin badu ganna ewatath tax ekak gahalalu neda ? puduma tax gehillak ne bn meka![]()
තව පුක දීලා බෙට්ට කටට දාගෙන අඩපන් දැන්wedak ne bn kiyala oya ravi ponnaya heta chande illuwath colomba inna gon heththa lasha ganan vote karanawa![]()


mukuth wenne n. government ekata monitor karanna baඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?
kiala thiyenne ekaiTransactions carried out within sri lanka

ඉතින් ඔය ටැක්ස් ඇඩ් වෙන්නෙ අපි ඔය පේමන්ට් ප්ලැට්ෆෝම් එක හරහා ගෙවීම් කලොත් නෙ. කෙලින්ම පේපැල් එකෙන් ගෙව්වම හොයන්නෙ කොහොමද?
Custom ekedi add karai ban.free ena ewa nawathiy

tax rate?high time to leave the shithole
