Java Developer / Virtual Assistant Job Opportunity
ගම්පහ අලුතෙන් ආරම්භ කිරීමට නියමිත වසර දෙකකට වඩා පැරණි රෙජිස්ටර්ඩ් software කම්පැනියක නව ශාකාවක් සදහා Java standalone application developer කෙනෙකු (පුහුණු/නුපුහුණු) පූර්ණ හෝ අර්ධකාලීන ලෙස අවශ්‍ය කර ඇත.
පූර්ණකාලීන සතියට අවම පැය 54ක් සේවය කලයුතුය.
අර්ධකාලීන සතියට අවම පැය 32ක් සේවය කලයුතුය.
පහත තොරතුරු සමග විමසන්න.
කරුණාකර සීවී එවීමෙන් වලකින්න.
කම්පැනි ප්‍රොෆයිල් එක සහ සී.වී එවිය යුතු විද්‍යුත් ලිපිනය පසුව ඉදිරිපත් කරන්නම්.

- වයස
- ස්ත්‍රී පුරුශ
- මෙම තනතුර සදහා ඇති අධ්‍යාපන මට්ටම
- පුහුණුව ඇත්නම් පුහුණු ස්තානය හා එම කාලය
- අවශය මාසික වේතනය (40% ප්‍රොජෙක්ට් බේසිස් සදහාද බදවාගත හැක. පුහුණු පමණි)