Java Developer / Virtual Assistant Job Opportunity

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    Java Developer / Virtual Assistant Job Opportunity

    ගම්පහ අලුතෙන් ආරම්භ කිරීමට නියමිත වසර දෙකකට වඩා පැරණි රෙජිස්ටර්ඩ් software කම්පැනියක නව ශාකාවක් සදහා Java standalone application developer කෙනෙකු (පුහුණු/නුපුහුණු) පූර්ණ හෝ අර්ධකාලීන ලෙස අවශ්‍ය කර ඇත.

    පූර්ණකාලීන සතියට අවම පැය 54ක් සේවය කලයුතුය.
    අර්ධකාලීන සතියට අවම පැය 32ක් සේවය කලයුතුය.

    පහත තොරතුරු සමග විමසන්න.

    1. වයස
    2. ස්ත්‍රී පුරුශ
    3. මෙම තනතුර සදහා ඇති අධ්‍යාපන මට්ටම
    4. පුහුණුව ඇත්නම් පුහුණු ස්තානය හා එම කාලය
    5. අවශය මාසික වේතනය (40% ප්‍රොජෙක්ට් බේසිස් සදහාද බදවාගත හැක. පුහුණු පමණි)
    Virtual Assistant තනතුර සදහා මනාව ඉංග්‍රීසි කතාකිරීමට හා ලිවීමට හැකි, සේවාලාභීන් සමඟ මනාව සම්බන්ධීකරන කටයුතු සිදුකලහැකි (සිංහල/ඉංග්‍රීසි) සහ තොරතුරු තාක්ශණය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති වයස 18ට වැඩි ගැහැණු අයෙකු අවශ්‍ය වේ. ඉහත තොරතුරු සමග විමසන්න.


    කරුණාකර සීවී එවීමෙන් වලකින්න.
    කම්පැනි ප්‍රොෆයිල් එක සහ සී.වී එවිය යුතු විද්‍යුත් ලිපිනය පසුව ඉදිරිපත් කරන්නම්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    samanyen uparima ganak(salary range) tiyenewane company eken gewanna puluwan...:baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Java Developer / Virtual Assistant Job Opportunity
    ත.

    පූර්ණකාලීන සතියට අවම පැය 54ක් සේවය කලයුතුය.
    අර්ධකාලීන සතියට අවම පැය 32ක් සේවය කලයුතුය.


    පිස්සුද ඔයි.. :angry::angry: