2017 budget එකේ වාහන මිළ වෙනස් වීම්

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    2017 budget එකේ වාහන මිළ වෙනස් වීම්

    මොකක්ද බන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති.

    මුලින් රවි කරුණානායක පතබෑව බොරු ගොඩක් වාහන කිසිම එකක tax අව්රුදු 2ක් යනකන් වැඩි වෙන්නෙ නෑ කියල. අර වාසනා එකේ ඉන්න importers association එකේ සභාපති විනාඩියෙන් විනාඩිය කිව්වා එයාල ආණ්ඩුව එක්ක අව්රුදු 2 ක ගිවිසුමක් ගහල තියෙන්නෙ, ඒ නිසා වාහන මිළ වෙනසක් වෙන්නෙ නෑ කියල.

    source :
    http://www.sundaytimes.lk/article/1008934/no-vehicle-tax-changes-in-2017-budget-importers-assured


    දැන් ඒ හැතිකරේ ගේ budget එකේ අපූරුවට වාහන tax වෙනස් කරල.
    http://www.adaderana.lk/news/37808/vehicle-prices-affected-by-2017-budget


    මේක නම් කුජීතම, කිසිම trust එකක් නැති මෝඩ මුසල ආණ්ඩුවක්. රවිය තමයි සේරම විනාස කරන්නේ..

    ෂිට්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඔව වෙනව කියුවෙ 2015 ජනවාරි 8ට කලින් දැන් සනීප ඇති, දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ විද ගන්ඩ තියෙන්නෙ 2020 වෙනකම්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අවුරුදු දෙකේ කතා හැබෑවක් නොවන බව මන්නම් එදා ඉදන්ම දැනන් හිටියා. .
    මුන් තනිකර කෙලින්නේ පිස්සුවක්. .
    මේකෙන් වාහන ගෙන්වලා විකුනන එවුන්ටයි ගත්ත එවුන්ටයි තමයි කෙලවෙන්නේ. .

    මගේ යෝජනාව. . වාහන වලට ටැක්ස් එකක් ගැහුවම ඒක අවුරුදු දෙකක් වත් යනකන් තියාගන්න පුලුවන් වෙන්න ඕනා. .
    එහෙම බැරිනම් අයවැයේදි විතරක් වෙනස්කරන්න ඕනා එතකොට නොවෙනස්ව අවුරුද්දක් හරි තියෙනවා. .
    මුන් මේ මාසෙන් මාසෙට ටැක්ස් වෙනස් කරනවා. . මෙහෙම රටක් දුවන්න බෑ. .
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අවුරුදු දෙකේ කතා හැබෑවක් නොවන බව මන්නම් එදා ඉදන්ම දැනන් හිටියා. .
    මුන් තනිකර කෙලින්නේ පිස්සුවක්. .
    මේකෙන් වාහන ගෙන්වලා විකුනන එවුන්ටයි ගත්ත එවුන්ටයි තමයි කෙලවෙන්නේ. .

    මගේ යෝජනාව. . වාහන වලට ටැක්ස් එකක් ගැහුවම ඒක අවුරුදු දෙකක් වත් යනකන් තියාගන්න පුලුවන් වෙන්න ඕනා. .
    එහෙම බැරිනම් අයවැයේදි විතරක් වෙනස්කරන්න ඕනා එතකොට නොවෙනස්ව අවුරුද්දක් හරි තියෙනවා. .
    මුන් මේ මාසෙන් මාසෙට ටැක්ස් වෙනස් කරනවා. . මෙහෙම රටක් දුවන්න බෑ. .


    මුන් චන්දෙට කලින් කිව්ව ඒව මතක් වෙනකොට ඇඟේ මාලු නටනවා බන් මගේ නම් ,
    Electric වාහන වල tax අඩු කරනවා කිව්ව. ඒව තියන මිනිස්සුන්ට Electricity bill එක special rate එකක් දෙනවා කිව්වා, ලංකාව වටේම charging centers දාල ඒවට special rates දෙනවා කිව්වා, වාහන හැම එකකම මිල මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙන විදිහට අඩු කරනවා කිව්වා.
    දැන් ඇල්ටෝ එකක මිළ කීයද ? ත්‍රී වීල් ? අලුත් budget එකෙන් තවත් මේ ගොන් යක්කු වැඩි කරලා ඒවා ... අපොයි මේ ගොන් වස්සෝ රටේ නටන විගඩම. කිව්වේ නම් එනකොට සේරම අඩු කරල දෙනවා කියල .. කුජීතයි ..!
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    අර වැස්සේ තෙමි තෙමි ගිය අක්ක දැන් මොකක් පදිනවා ඇතිද.... u know what i mean :D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මුන් චන්දෙට කලින් කිව්ව ඒව මතක් වෙනකො.................? ත්‍රී වීල් ? අලුත් budget එකෙන් තවත් මේ ගොන් යක්කු වැඩි කරලා ඒවා ... අපොයි මේ ගොන් වස්සෝ රටේ නටන විගඩම. කිව්වේ නම් එනකොට සේරම අඩු කරල දෙනවා කියල .. කුජීතයි ..!

    Fuck UNP :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඊලඟ චන්දෙන් ගෙදර යන්න සෑහෙන්න ගේමක් දෙනව
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අර වැස්සේ තෙමි තෙමි ගිය අක්ක දැන් මොකක් පදිනවා ඇතිද.... u know what i mean :D

    මේ පාර පාදේශිය සබාවට ඉල්ලනවා කියන්නේ..උඩින්ම දිනයි :rofl:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :yes: ඒක හරි unp මීහරක් ටික උඩින්ම දිනවයි.

    සසනිකා දෙපැත්ත වනලා චන්දෙ ඉල්ලුවා ගමන් මුන් උද දාගෙන ගිහින් දෙන්නේ :angry:

    සිරාම කාලකන්නි ටිකක් දැන් ලංකාවේ ඉන්නේ :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සසනිකා දෙපැත්ත වනලා චන්දෙ ඉල්ලුවා ගමන් මුන් උද දාගෙන ගිහින් දෙන්නේ :angry:

    සිරාම කාලකන්නි ටිකක් දැන් ලංකාවේ ඉන්නේ :sorry:
    :yes: unp කියන්නෙ නිකන් හම්බයො වගේ ජාතියක් DNA එකෙන්ම &න්න ගතිය ඇගට ගහල තියෙන්නෙ.