eBay Import Charges ???

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Mokadda ban me eBay eke import charges? Ubala meka gewala tiyenawada? :confused:

    attachment.php

     

    Attachments

    • ebay.JPG
      ebay.JPG
      19.4 KB · Views: 229

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    us sellers kenek gen neda buy karanneh

    oya unge boru ban. samahara sellers la extra charge ekak gahanawa.

    import charges gewanne custom eken clear karaddi


    USA seller kenek gen thama ban..

    awla tiyenne pay karanakota mekath add wenawa.. :sorry:

    meka nethuwa pay karanna ba ne ban :angry:

    ehema unoth USA inna client kenek ta ship karala aye re-ship karanna wenawa meheta.. :rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,815
    113
    අදාල නෑනේ
    USA seller kenek gen thama ban..

    awla tiyenne pay karanakota mekath add wenawa.. :sorry:

    meka nethuwa pay karanna ba ne ban :angry:

    ehema unoth USA inna client kenek ta ship karala aye re-ship karanna wenawa meheta.. :rolleyes:

    samahara sellers la thamai oya charge eka gahanne. oya product ekama wena seller kenekgen balanna

    neththam US inna kenek through gennanna
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    eBay eke tiyenawa Global shipping program kiyala ekak uba iteams list karaddi eka tick kaloth shipping handling karanne 3rd party un Tamai oya extra charges aya karanne seller eka talk karala balapan normal widihata ship karanna bai da kiyala
     
    • Like
    Reactions: Lakshan-Seram

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Ebay Seller ලට දෙනවා මචන් Global Shipping Programme කියලා එකක්. එකෙන්
    වෙන්නේ මෙහෙමයි. මන් සෙලර්. ඔයා බයර් කියන්න. ඔයා buy කරාම. මන්
    කරන්නේ Item එක ඔයාගේ Address එකට එවන එකනේ.. මෙතැනදී වෙන්නේ අපි
    Item එක යවන්නේ Ebay Global Shipping center එකට. එකෙන් ඔයාට එවන්නේ. (ebay package එකක. ebay නම ගහලා එවන්නේ).
    එතකොට Tax අරවා මේවා ඔක්කොම එකතුවෙලා තමයි ඔයා ebay එකෙන් Item
    එක buy කරනකොට ගාන හදලා වැටෙන්නේ Total Amount. ඉතින් ගෙදරටම එනවා..

    p.s මේක ලංකාවට එනවද කියලා හරියටම දන්නේ නැහැ. සාමාන්යෙන් වෙන්නේ
    මොකක්ද කියලා මන් කිව්වේ. :yes::yes:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    Ebay Seller ලට දෙනවා මචන් Global Shipping Programme කියලා එකක්. එකෙන්
    වෙන්නේ මෙහෙමයි. මන් සෙලර්. ඔයා බයර් කියන්න. ඔයා buy කරාම. මන්
    කරන්නේ Item එක ඔයාගේ Address එකට එවන එකනේ.. මෙතැනදී වෙන්නේ අපි
    Item එක යවන්නේ Ebay Global Shipping center එකට. එකෙන් ඔයාට එවන්නේ. (ebay package එකක. ebay නම ගහලා එවන්නේ).
    එතකොට Tax අරවා මේවා ඔක්කොම එකතුවෙලා තමයි ඔයා ebay එකෙන් Item
    එක buy කරනකොට ගාන හදලා වැටෙන්නේ Total Amount. ඉතින් ගෙදරටම එනවා..

    p.s මේක ලංකාවට එනවද කියලා හරියටම දන්නේ නැහැ. සාමාන්යෙන් වෙන්නේ
    මොකක්ද කියලා මන් කිව්වේ. :yes::yes:

    a unata eka asadaranai ne ban.. issara phone ekak gennuwe phone eke price ekai, shipping + mehen gahana tax eka.. den Rs 10000 witara import charges :(

    mama hithan inne meka client kenek ta yawala eyata re-ship karanna kiyanna..
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    සෙලර් ට msg එකක් දාපන්. Intentional Shipping වලදී Alternative shipping
    දෙන්නේ නැද්ද කියලා. සෙලර් sell කරනකොට international shipping වල option
    එකක් තියෙනවා. No alternative shipping කියලා. මේ option එක දාලා නැත්නම්
    sure එකටම seller වෙන shipping method එකකින් එවයි. වෙනදා ebay item එනවා
    වගේම.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    සෙලර් ට msg එකක් දාපන්. Intentional Shipping වලදී Alternative shipping
    දෙන්නේ නැද්ද කියලා. සෙලර් sell කරනකොට international shipping වල option
    එකක් තියෙනවා. No alternative shipping කියලා. මේ option එක දාලා නැත්නම්
    sure එකටම seller වෙන shipping method එකකින් එවයි. වෙනදා ebay item එනවා
    වගේම.

    ela ela.. mama ahala balannam.. :) thanks ban +11
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    a unata eka asadaranai ne ban.. issara phone ekak gennuwe phone eke price ekai, shipping + mehen gahana tax eka.. den Rs 10000 witara import charges :(

    mama hithan inne meka client kenek ta yawala eyata re-ship karanna kiyanna..

    ඔව් බන් buyer ට අසාදරනයි තමයි. ebay එක බැලුවේ seller ගේ ලේසිය. අපිට ඕක
    වදයක් වුනාට අනිත් රටවල් වල උන් නම් ගොඩක් හොද දෙයක් කියනවා. මොකද
    අතර මග custom වල නවතින්නේ නැහැ.. clear වෙන්න දවස් ගානක් යන්නේ නැහැ..
    ඉක්මට item එක එනවා කියලා. දන්නවනේ ebay phone එකක් එහෙම ආවම
    කන්න ඕනි කට්ට (without shorcuts :p).. ඒවත් එක්ක බැලුවම නම් හොදි වගේ.
    එත් අපි ගාන ගැන බැලුවම පාඩුයි වගේ.. :eek::eek:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka maha boruwak, kauda ochchara tax gewanne.. phone ekakata, 10%k ne tax eka. moda ebay aya, egollan dannawa meken egollanta upayanna puluwan kiala.