us sellers kenek gen neda buy karanneh
oya unge boru ban. samahara sellers la extra charge ekak gahanawa.
import charges gewanne custom eken clear karaddi



USA seller kenek gen thama ban..
awla tiyenne pay karanakota mekath add wenawa..
meka nethuwa pay karanna ba ne ban
ehema unoth USA inna client kenek ta ship karala aye re-ship karanna wenawa meheta..![]()
USA seller kenek gen thama ban..
awla tiyenne pay karanakota mekath add wenawa..
meka nethuwa pay karanna ba ne ban
ehema unoth USA inna client kenek ta ship karala aye re-ship karanna wenawa meheta..![]()


Ebay Seller ලට දෙනවා මචන් Global Shipping Programme කියලා එකක්. එකෙන්
වෙන්නේ මෙහෙමයි. මන් සෙලර්. ඔයා බයර් කියන්න. ඔයා buy කරාම. මන්
කරන්නේ Item එක ඔයාගේ Address එකට එවන එකනේ.. මෙතැනදී වෙන්නේ අපි
Item එක යවන්නේ Ebay Global Shipping center එකට. එකෙන් ඔයාට එවන්නේ. (ebay package එකක. ebay නම ගහලා එවන්නේ).
එතකොට Tax අරවා මේවා ඔක්කොම එකතුවෙලා තමයි ඔයා ebay එකෙන් Item
එක buy කරනකොට ගාන හදලා වැටෙන්නේ Total Amount. ඉතින් ගෙදරටම එනවා..
p.s මේක ලංකාවට එනවද කියලා හරියටම දන්නේ නැහැ. සාමාන්යෙන් වෙන්නේ
මොකක්ද කියලා මන් කිව්වේ.
සෙලර් ට msg එකක් දාපන්. Intentional Shipping වලදී Alternative shipping
දෙන්නේ නැද්ද කියලා. සෙලර් sell කරනකොට international shipping වල option
එකක් තියෙනවා. No alternative shipping කියලා. මේ option එක දාලා නැත්නම්
sure එකටම seller වෙන shipping method එකකින් එවයි. වෙනදා ebay item එනවා
වගේම.
thanks ban +11a unata eka asadaranai ne ban.. issara phone ekak gennuwe phone eke price ekai, shipping + mehen gahana tax eka.. den Rs 10000 witara import charges![]()
mama hithan inne meka client kenek ta yawala eyata re-ship karanna kiyanna..

