රතු මරිසි හා විකල්ප මත
ඉදිරියේ රාළට අනුව ලංකාවේ මොකක් උනත් වෙන්නේ රතු මරිසි හින්දා...
මේ තියෙන්නෙ ඉදිරියේ රාලට අනුව, රතු මරිසි නිසා වෙන දේවල්
ඒත් දැන් විකල්ප මත ගොඩක් මේ රතු මරිසි සීන් එකට ඇවිත්,
මිනිහෙක්ට ලොකු දැනුමක්, බුද්ධියක්, ඩිග්‍රියක්, පාරම්පරික ඤාණයක් ඕනේ නෑ තමන් බයිට් වෙනවා කියල තේරුම් ගන්න. ඒකට අපේ රාළ, කුජීත වෙනකම් ගොන් ටෝක් දෙනවා

හැම ත්‍ර්ඩ් එක්කටම පැනලා රතු මරිසි ගැන කියවල රාළ එලකිරියේ ෆුල් මාවලස් වෙලා ඉන්නේ
ඉදිරියේ රාළට අනුව ලංකාවේ මොකක් උනත් වෙන්නේ රතු මරිසි හින්දා...
මේ තියෙන්නෙ ඉදිරියේ රාලට අනුව, රතු මරිසි නිසා වෙන දේවල්

- ගෑණි බඩ වෙන්නේ/ නොවෙන්නේ
- ලංකාව දියුනුවෙන්නේ නැත්තෙ
- එක්ටා ගිවිසුම අත්සන් කරන්නේ
- අල්ලා ඌරා මැව්වේ

- ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ
- මහින්ද පැරදුනේ
- කුක්කු ලොකු වෙන්නේ/ පොඩි වෙන්නේ

- මෛත්‍රී දිනුවේ
- බදු ගහන්නේ
- හස්ත කර්මාන්තයේ යෙදෙන්නේ

- පොහොසත් වෙන්නේ/ නොවෙන්නේ
- පෘථුවිය ගෝලාකාර උනේ
- ජුන්ඩා ලොකු උනේ/ පොඩි උනේ

- සූර්යයා වටා පෘතුවිය පරිභමණය වෙන්නේ
- කෙල්ලෝ සෙට් වෙන්න/ නොවෙන්නේ
ඒත් දැන් විකල්ප මත ගොඩක් මේ රතු මරිසි සීන් එකට ඇවිත්,
මේ තියෙන්නෙ එහෙම විකල්ප මත
මං ආරාධනා කරනවා හැමොටම එන්න එකතු වෙලා විකල්ප මත ඉදිරිපත් කරන්න

මං ආරාධනා කරනවා හැමොටම එන්න එකතු වෙලා විකල්ප මත ඉදිරිපත් කරන්න
අනාගතයේදී අපිට පුලුවන් විකල්ප දහරාවේ හොදම රතු මරිසියට සම්මානයක් දෙන්න.
ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ.....විස්වාස නැද්ද?
ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා
අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවාඑතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ
දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා
හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා
හෝඩුවාවන් ඔහොම හොයල නිගමන වලට එන්න පුළුවන් නං මොනවා කරන්න බැරිද ? මමත් කියන්නංකො එකක්
ලෝකේ දියුණු මිනිස්සු බහුතරය සුදු හම තියෙන අයනෙ, හම සුදු වෙන්නේ මෙලනින්ද මොකද්ද එකක් අඩු උනාම කියනවනෙ. එහෙනං මට කියන්න පුළුවන් දියුණු වෙන්න නං හමේ මෙලනින් නැති වෙන්න ඕනේ, අපි දියුණු නොවෙන්න හේතුව අපේ හමේ වැඩිපුර මෙලනින් තිබීම කියල![]()
මොකෝ කියන්නෙ හෙට ඉඳන් හම සුදු කරගන්න මිනිස්සු දැනුවත් කරමුද රතු මිරිස් පැත්තක දාල.
ඔය විදිහට ඉතිං තුනපහ කන හින්ද ලංකාව දුප්පත් කියන්නත් පුළුවන් නෙ.ඇමරිකාවේ රස්නේ පැතිවල තුනපහ පාවිච්චියක් නෑ නේද?
මිනිහෙක්ට ලොකු දැනුමක්, බුද්ධියක්, ඩිග්‍රියක්, පාරම්පරික ඤාණයක් ඕනේ නෑ තමන් බයිට් වෙනවා කියල තේරුම් ගන්න. ඒකට අපේ රාළ, කුජීත වෙනකම් ගොන් ටෝක් දෙනවා

හැම ත්‍ර්ඩ් එක්කටම පැනලා රතු මරිසි ගැන කියවල රාළ එලකිරියේ ෆුල් මාවලස් වෙලා ඉන්නේ
Last edited:
එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ
ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා 