Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මාත් අත්වැඩ පටං ගත්තා. වීඩියෝ විස්සක් විතර අප්ලෝඩ් කරලා බලනවා මොකො වෙන්නේ කියල. වැඩක් නෑ කියල හිතෙනවා නම්, අත අරිනවා. මම හස්ත කර්මාන්තයේ යෙදන වීඩියෝ ඈ :lol:
අද තමයි ඔන්න පළවෙනි එක අප්ලෝඩ් කලේ. විස්සක් අප්ලෝඩ් කරලා බලනවා. කම්මැලි වැඩේ හැබැයි:baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
Last edited:

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    Monetization enable කළා ම, YouTube Partner කෙනෙක් විදිහට හඳුන්වන්නේ. :yes:
    දුරකතනයකින් YouTube ගිණුම verify කළා ම, ඒක Verified ගිණුමක් විදිහට හඳුන්වන්නේ. :yes:
    මේ දෙක ම කරලා තියෙනවා නම්, Partner Verified කියලා වැටෙනවා. :yes:

    තෑන්ක්ස් මචං. චැනල්ඒෙක් නම ෙවනස් කෙලාත් අැඩ්ෙසන්ස් ඒකවුන්ට් ඒකට බලපානවද?

     

    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    pin num aka anne nathuwa money withdraw kala kenek ennawada ahema karanna puluwanda, mama aluth adsense akakin channel akak patan gaththa masen 100$ panapu nisa adsense akata ada sallli awith payment method upade karanna kiyala awa aka update kra wenada wage payment hold pin aka awe na. me mase cash out wewida. danna kenek kiyannako
     
    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    machan methanaa enakl kala,eth machan url ekak illanawa ne chanal eka link eka dennada ona ethanata
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    machan methanaa enakl kala,eth machan url ekak illanawa ne chanal eka link eka dennada ona ethanata
    :P උබ යූටුබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ඩ් එක හදපන්.

    හිංගලෙන් කිව්වොත් බං, උබ ඕපන් කරපන් පයිවට් බ්‍රව්න්ර් එකක්. ඊට පස්සේ යූබටේ ට ලොග් වෙයං:P ඊට පස්සේ https://www.youtube.com/account_monetization?action_adsense_connection=1 එකට බලයන්. එකෙ ඇති ලින්ක් ක්‍රනන් එතනින් ලින්ක් කරපන්.


    උඹ ප්‍රයිවට් බ්‍රව්න්සින් වින්ඩෝ එකක් ඕපන් කරල යන්න ගිහිඅන්නේ බං උබේ පරන දැනට ලොග් වෙලා තියන ඊ මේල් එකත් එහෙම තියනවා නම්, එක පිස්සු කෙලින්න පටන් ගන්නවා.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    adsense එකට දෙන අපෙ නම සහ address එක අපි adsense එකට ඇඩ් කරන බෑන්ක් එකේ තියෙන අපෙ නම සහ address එකට සමාන වෙන්න ඕනෙද
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    adsense එකට දෙන අපෙ නම සහ address එක අපි adsense එකට ඇඩ් කරන බෑන්ක් එකේ තියෙන අපෙ නම සහ address එකට සමාන වෙන්න ඕනෙද
    AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දාන්න. :yes:
    ලිපිනයට ගෙදර ලිපිනය දාන්න. :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    Category කිහිපයක වීඩියෝ කරද්දි, ප්ලේ ලිස්ට් වශයෙන් වෙන් කරල දානඑකද හොද නැත්නම් වෙන වෙන චැනල් ඇඩ් කරන එකද හොද.මේ දෙකෙන් කොයිකද වඩාත් හොද විව්ස් වැඩි කරගන්න.
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    විඩියෝ 10ක් 20ක් දවසට දාන්න ගේමක් නැහැ බන්. අනිත් උන්ගේ විඩියෝම උස්සලා MD5 වෙනස් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නෙ. මම නම් එහෙමයි කරන්නෙ. මෙච්චර කාලෙකට අහු වෙලා නැහැ
     
    • Like
    Reactions: allrights and laMir