Monetization enable කළා ම, YouTube Partner කෙනෙක් විදිහට හඳුන්වන්නේ.
දුරකතනයකින් YouTube ගිණුම verify කළා ම, ඒක Verified ගිණුමක් විදිහට හඳුන්වන්නේ.
මේ දෙක ම කරලා තියෙනවා නම්, Partner Verified කියලා වැටෙනවා.![]()
තෑන්ක්ස් මචං. චැනල්ඒෙක් නම ෙවනස් කෙලාත් අැඩ්ෙසන්ස් ඒකවුන්ට් ඒකට බලපානවද?
PEOPLES BANK Accoutn no ekata adsense approve wenawada??
Country or territory:
Timezone
kiyana place ekta sri lanka kiyala dunnata kamak nadda?
21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.
machan methanaa enakl kala,eth machan url ekak illanawa ne chanal eka link eka dennada ona ethanata
උබ යූටුබ් එකෙන් ගිහින් ඇඩ්සෙන්ඩ් එක හදපන්.
ඊට පස්සේ https://www.youtube.com/account_monetization?action_adsense_connection=1 එකට බලයන්. එකෙ ඇති ලින්ක් ක්රනන් එතනින් ලින්ක් කරපන්.1. google eken images aran video haduwoth case da?
2. copyright issues enawada?
3. video eke credits kiyala google or source eke add eka dammoth case naddda?
please meka gana adahasak denna danna aya


awulak neh bn.. video and audio anungen ganiddi thama parissan wenna ona.. and image ganiddi water mark , web site name , logos dala nethi fully clean images ganin..![]()
AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දාන්න.adsense එකට දෙන අපෙ නම සහ address එක අපි adsense එකට ඇඩ් කරන බෑන්ක් එකේ තියෙන අපෙ නම සහ address එකට සමාන වෙන්න ඕනෙද


AdSense එකේ payee name එකට බැංකු පොතේ තියෙන නම දාන්න.
ලිපිනයට ගෙදර ලිපිනය දාන්න.![]()
Bank pothe thiyena address eke newe dan inne. .wena ekak. ..
eka aulak naha ehenam dan inna eka dapan. but name eka bank pass book eke tyena widiyata danna
