A bottle of Jack Daniel's down in one

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Sudda nan seal eka kadala ganne eka hari ara huththa me karakopu widihatama oenawa kadapu bottle ekak kiyala eka kalin.. plain tea wkak beela paiyak kiyonawa u..
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    WOW

    I think that S/L guy doing better than that Jack Daniels guy.:shocked:
    I know one person (he is 6' x4' man mountain) can drink 2 bottles of scotch in one drinking session (within 4-5 hours ), but even he looks like a kindergarten kid compare to these guys.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උ හිතුවද දන්නේ නැහැ අපි බොන්නේ නැති උන් කියලා ,අඩියට ගහලා මූඩිය ඇගිල් දෙකෙන් කරකවන්න සූපර් මැන් අයියාද සීල් මූඩිය එහෙම අරින්න නරි නාවන්න බැහැ මල්ලි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ සිරා කියන්නේ
    මමත්බොන තැන් වල ඉදලා බීලත් තියෙනවා
    ඒත් පස්සෙන් එලවන් ගිහින් බොන්න හෝ අතේ සල්ලි වලින් බලෙන් බොන්න හෝ නොබී ඉන්න බැරි කමක් හෝ මට දැනිලා නෑ
    අනික බොන්න යමන් කියන එක එක්තරා විදියක වයක් විදියටයි මට දැනිලා තියෙන්නේ

    මේකට ඇබ්බැහි වීම යනු කුමක්ද
    දැවෙන ප්‍රශ්ණයක්

    අම්බානෙකගහන එකෙක් මට සිරා උත්තරයක් දියල්ලා ප්ලීස්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උ හිතුවද දන්නේ නැහැ අපි බොන්නේ නැති උන් කියලා ,අඩියට ගහලා මූඩිය ඇගිල් දෙකෙන් කරකවන්න සූපර් මැන් අයියාද සීල් මූඩිය එහෙම අරින්න නරි නාවන්න බැහැ මල්ලි

    :lol::lol::lol: :cool:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේ සිරා කියන්නේ
    මමත්බොන තැන් වල ඉදලා බීලත් තියෙනවා
    ඒත් පස්සෙන් එලවන් ගිහින් බොන්න හෝ අතේ සල්ලි වලින් බලෙන් බොන්න හෝ නොබී ඉන්න බැරි කමක් හෝ මට දැනිලා නෑ
    අනික බොන්න යමන් කියන එක එක්තරා විදියක වයක් විදියටයි මට දැනිලා තියෙන්නේ

    මේකට ඇබ්බැහි වීම යනු කුමක්ද
    දැවෙන ප්‍රශ්ණයක්

    අම්බානෙකගහන එකෙක් මට සිරා උත්තරයක් දියල්ලා ප්ලීස්

    machan bona eka nathi eka minissu mawa gaththa deyak.
    alcohol sick ekak tiyenawanam eka nawathanna puluwan dawas 3kin wage..
    monawa karannath mind eka hodin tiyenna ona..kelin prathipathiyak tiyaganna puluwan wenna ona

    mama alcohol nisa nasti una awurudu 25 kollek..:sorry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ සිරා කියන්නේ
    මමත්බොන තැන් වල ඉදලා බීලත් තියෙනවා
    ඒත් පස්සෙන් එලවන් ගිහින් බොන්න හෝ අතේ සල්ලි වලින් බලෙන් බොන්න හෝ නොබී ඉන්න බැරි කමක් හෝ මට දැනිලා නෑ
    අනික බොන්න යමන් කියන එක එක්තරා විදියක වයක් විදියටයි මට දැනිලා තියෙන්නේ

    මේකට ඇබ්බැහි වීම යනු කුමක්ද
    දැවෙන ප්‍රශ්ණයක්

    අම්බානෙකගහන එකෙක් මට සිරා උත්තරයක් දියල්ලා ප්ලීස්

    262t79d.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ සිරා කියන්නේ
    මමත්බොන තැන් වල ඉදලා බීලත් තියෙනවා
    ඒත් පස්සෙන් එලවන් ගිහින් බොන්න හෝ අතේ සල්ලි වලින් බලෙන් බොන්න හෝ නොබී ඉන්න බැරි කමක් හෝ මට දැනිලා නෑ
    අනික බොන්න යමන් කියන එක එක්තරා විදියක වයක් විදියටයි මට දැනිලා තියෙන්නේ

    මේකට ඇබ්බැහි වීම යනු කුමක්ද
    දැවෙන ප්‍රශ්ණයක්

    අම්බානෙකගහන එකෙක් මට සිරා උත්තරයක් දියල්ලා ප්ලීස්
    මතෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අනුවණ දනා නොදනිත්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මතෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අනුවණ දනා නොදනිත්

    අඩේ මාත් බොනවා යකුනේ
    එත් ඔය කියන ආතල් එකක් නම් තාම දැනිලා නෑ
    බයිට් එකට මස් කෑල්ලක් කාලා බිත්තරයක් ගිලලා අනික් උන් කියෝන එවා අහන් ඉන්න එකනම් ටිකක් ආතල්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මතෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අනුවණ දනා නොදනිත්

    උබේ එකවුන්ට් නම නම් හරියටම හරි :yes::P:rofl:
    බොන උතුමන්ගේ හැටි බලන්න පුළුවන් කබරයා දාගෙන දගලද්දී :rofl: