No No No No No Yes

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අද සුපර් මූන් දවසේ පොඩ්ඩක් මේක බලපන්.. අපි 99% බේරිලා ඉන්නවා:yes:


වැදුනා නම් සුම්මා:sorry: අල්ලාහුවක්බර්:shocked:
:sorry::sorry:


j002e3d.gif





බැලුවා නම් හොරෙන් යන්නේ නැතුව කමෙන්ට් එකක් දාපල්ලා අල්ලගේ පවර් එක ගැන:rofl:



Edit : තේරෙන්නේ නෑ කියන අයට ලියමි.:eek:

ලෝකේ ගැට්ටේ ඉදන් එනව නේ පුතාල එක එක ග්‍රහක කෑලි (උදා- Kuiper belt එකේ ඉදන්):yes: ඒ ග්‍රහක කෑල්ලක ගමන්මග තමයි ඔය තියෙන්නේ. ඕක හදල තියෙන්නෙ නාසා ආයතනයෙන්.:yes: වල්ගා තරු, ඇස්ටරොයිඩ් ඔක්කොම ඉර වටේ රවුමක් ගහලා යන්න එනකොට පෘතුවියේ ගුරුත්වාකර්ශනයට අහු වෙලා, කෑල්ල පෘතුවිය වටේ ආතල් දෙන්න හදලා:baffled::baffled: ඉමේජ් එකේ පේනව නේ එ ගැට්ට කැරකෙවෙන්නේ ස්ථාවර කක්ෂයක නෙමෙයි. ඒක හින්දා එක්කෝ ඔහොම උනහම පෘතුවියට හරි හදට හරි කඩන් වැටෙන්න ඕනේ, නැත්නම් අවශ්‍ය වේගය අරං අපේ ගුරුත්වාකර්ශනයෙන් මිදිලා උගේ ගමන යන්න ඕනේ.

එහෙම කැරකැවි තියනකොට අපේ පෘතුවියත්, හදත් 99% බේරිලා යන්නේ ඔය විදිහට:yes: සමහර අවස්ථාවලදී අපේ හඳ මාමන්ඩියා බේරෙන බේරිල්ල බලපන් :(

 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව්ව වල ගමන් පථය මීට අවුරුදු ගානකටත් ඉස්සෙල්ල ගනනය කරල තියෙන්නෙ බන්. පෘතුවියට ආපදාවල් වෙන සීන් එකක් නම් කලින්ම දැන ගන්නව.:yes:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mokadda patiyo ee karakenne

    මයේ වස්ස්තුවේ එ මම කැර කෙන්නේ සුකිරි බොලේ කො ඔයා මුකුත් කිව්වේ නැහැ නේ, ඉතින් මම ගියා ඉවතට , ඉගියක් දුන්නා නම් හැප්පෙනවා සත්තයි කුඩු වෙන්න .:love:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අල්ලගෙ කැමැත්තට තමා ඔව්ව වෙන්නේ. බය වෙන්ඩ දෙයක් නා එක හින්ද.
    අනික ඔව්ව ඔක්කොම බොරු. ලෝකේ පැතලි. ඔය තරු කියල පෙන්නේ අර වේල් එකේ තියෙන කැටයම්.

    අල්ලෝහු අක්බෝර්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව්ව වල ගමන් පථය මීට අවුරුදු ගානකටත් ඉස්සෙල්ල ගනනය කරල තියෙන්නෙ බන්. පෘතුවියට ආපදාවල් වෙන සීන් එකක් නම් කලින්ම දැන ගන්නව.:yes:
    ඒ සමහර අවස්ථා වලදි තමයි:baffled: සමහර වෙලාට පොඩි මාස ගානක් තියන තමයි දැන ගන්නේ පෘතුවිය අවධානමක් තියනවා කියල. ඒ කියන්නේ අඩු ගානේ ලක්ශයකට 1ක් වත්.:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ සමහර අවස්ථා වලදි තමයි:baffled: සමහර වෙලාට පොඩි මාස ගානක් තියන තමයි දැන ගන්නේ පෘතුවිය අවධානමක් තියනවා කියල. ඒ කියන්නේ අඩු ගානේ ලක්ශයකට 1ක් වත්.:yes:

    එහෙම වෙන්නෙ ස්කන්දයෙන් ගොඩක් අඩු ( විශාලත්වයෙන් ගොඩක් අඩු ) ග්‍රහක කෑලි. කොහොමත් ඒ වගේ පොඩි කෑලි අපේ වායුගෝලයට ඇතුල් උනත් පොලවට වැටෙන්නෙ නෑ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම වෙන්නෙ ස්කන්දයෙන් ගොඩක් අඩු ( විශාලත්වයෙන් ගොඩක් අඩු ) ග්‍රහක කෑලි. කොහොමත් ඒ වගේ පොඩි කෑලි අපේ වායුගෝලයට ඇතුල් උනත් පොලවට වැටෙන්නෙ නෑ.

    මම මුකුත් කියන්නේ නෑ :baffled: http://www.dailymail.co.uk/sciencet...e-shave-180ft-asteroid-no-one-saw-coming.html