වෙලාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේකේ ජෝෂිතය ගැන දන්න පට්ට වැඩ්ඩෝ ඉන්නවනේ
    අනේ එකෙක් මගේ වෙලාව බලල දීපල්ලකෝ
    පීස්

    :D:D:D:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි දීපන් බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. :yes:

    බඩේ ගිනියමට අධිපති ග්‍රහය මොකාද දන්නේ නෑ හැබෑට :oo:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. :yes:

    බඩේ ගිනියමට අධිපති ග්‍රහය මොකාද දන්නේ නෑ හැබෑට :oo:

    සිකුරු :yes:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලාබෙට හදහන් බලන්නේ නැතුව කීයක් හරි දීල කේන්දරය බලව ගන්න.
     
    වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. :yes:
    රාළගෙ මන්තරේ ගින්දර වගේ වැඩ නේද :cool::cool::D:D:yes::yes:
    බඩේ ගිනියමට අධිපති ග්‍රහය මොකාද දන්නේ නෑ හැබෑට :oo:
    රවි කුජ ශනි මේ තුන්දෙනාම බඩේ ගිණියමට අධිපතීන් වෙනවාලු. :baffled: