මේකේ ජෝෂිතය ගැන දන්න පට්ට වැඩ්ඩෝ ඉන්නවනේ අනේ එකෙක් මගේ වෙලාව බලල දීපල්ලකෝ පීස් :D:D:D:D
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 15, 2016 #1 මේකේ ජෝෂිතය ගැන දන්න පට්ට වැඩ්ඩෝ ඉන්නවනේ අනේ එකෙක් මගේ වෙලාව බලල දීපල්ලකෝ පීස්
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 15, 2016 #3 උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි දීපන් බලන්න.
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 15, 2016 #4 Rage Guy said: 11.19 A.M Click to expand... ලොල් යකෝ...
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Nov 15, 2016 #8 541100 said: උපන් දිනයයි උපන් වෙලාවයි උපන් ස්ථානයයි දීපන් බලන්න. Click to expand... ela elazzz
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 15, 2016 #11 වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. බඩේ ගිනියමට අධිපති ග්රහය මොකාද දන්නේ නෑ හැබෑට
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Nov 15, 2016 #12 LazyLizard said: වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. බඩේ ගිනියමට අධිපති ග්රහය මොකාද දන්නේ නෑ හැබෑට Click to expand... සිකුරු
LazyLizard said: වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. බඩේ ගිනියමට අධිපති ග්රහය මොකාද දන්නේ නෑ හැබෑට Click to expand... සිකුරු
super16 Member Feb 26, 2016 767 56 0 Nov 15, 2016 #13 ලාබෙට හදහන් බලන්නේ නැතුව කීයක් හරි දීල කේන්දරය බලව ගන්න.
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 15, 2016 #16 RottenCOLT said: 12.15 Click to expand... බඩු වැක්කෙරෙන අවතාරයක්
RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Nov 15, 2016 #17 djnick said: බඩු වැක්කෙරෙන අවතාරයක් Click to expand... ඊයා හලෝ..
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 15, 2016 #18 RottenCOLT said: ඊයා හලෝ.. Click to expand... උවාක්කා
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Nov 15, 2016 #19 1.14 pm
ඉදිරියේ රාළ Well-known member Nov 17, 2011 4,784 549 113 idiriye.rala @ ජීමේල් . කොම් Nov 15, 2016 #20 LazyLizard said: වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. Click to expand... රාළගෙ මන්තරේ ගින්දර වගේ වැඩ නේද LazyLizard said: බඩේ ගිනියමට අධිපති ග්රහය මොකාද දන්නේ නෑ හැබෑට Click to expand... රවි කුජ ශනි මේ තුන්දෙනාම බඩේ ගිණියමට අධිපතීන් වෙනවාලු.
LazyLizard said: වෙලාව බැලුවට වැඩක් නෑ බඩේ ගිනියම තියාගෙන. Click to expand... රාළගෙ මන්තරේ ගින්දර වගේ වැඩ නේද LazyLizard said: බඩේ ගිනියමට අධිපති ග්රහය මොකාද දන්නේ නෑ හැබෑට Click to expand... රවි කුජ ශනි මේ තුන්දෙනාම බඩේ ගිණියමට අධිපතීන් වෙනවාලු.