මගුලයි.. කිරිල්ලි වැරදි පැත්තෙන් ඇහැරිලා තියෙන්නෙ අදනම්.. උබ බැලුවෙ නැද්ද උ කුරුල්ලෙක්ද කිරිල්ලියෙක්ද කියල......
කොහොමද බන් වර්ගේ හොයාගන්නේ![]()

ලිංගේන්ද්රයෙන්නෙ යකෝ වෙන අහවල් එකෙං හොයන්නයැ ?![]()
![]()

Mata puluwan Kunuharapa.
Java
C
C++
Html
Css
Js
Python
Swift
Objective c
Xml
Sql
C#
Php

binary බැනේ්Java
C
C++
Html
Css
Js
Python
Swift
Objective c
Xml
Sql
C#
Php

කොහොමද බන් වර්ගේ හොයාගන්නේ![]()
ලිංගේන්ද්රයෙන්නෙ යකෝ වෙන අහවල් එකෙං හොයන්නයැ ?![]()
![]()
ඉතින් බන් කුරුල්ලන්ගේ අහවල් එක පිටට පෙන්නේ නෑ නෙව![]()

කියපන් මේකේ තේරුම එහෙනං
"කීචි බීචි කුන් කඃ කියූ කියූ කාන් කඃ චීචි චුහ් චඃ මියු මියු චිබිරි චූ චඃ"
Valid Point!දැන් කොහේ බොන්නද බන්... බස් වියදම දරා ගන්නත් අමාරුයි ...![]()

ඉතින් බන් කුරුල්ලන්ගේ අහවල් එක පිටට පෙන්නේ නෑ නෙව![]()

පෙන්නන්න කිව්වනම් ඉවරනේ ...මේම කියපන් ආයි දැක්කාම ...කිච් කිච් අක් අක් ශෝ ශෝ...ඉතින් බන් කුරුල්ලන්ගේ අහවල් එක පිටට පෙන්නේ නෑ නෙව![]()

වගකියන්නෙ නෑ කුරුල්ලා උබට අතවර කලොත්.. අඩාගෙන ඇවිත් ත්‍රෙඩ් දායි මෙතන ඊගාවට....

අන්න ඒකයිපිටට පේන්නෑ ගිහිං බලන්න ඕනෙ තොගෙ එක පිටට පේනවද කුරුල්ලන්ගෙ පේන්නෑ කියන්නෙ ?![]()
![]()

කටුස්සා නම් කටුස්සා වගේ හිටපන්...
මිනිස්සු කරන වැඩ නොකර

දැන් කොහේ බොන්නද බන්... බස් වියදම දරා ගන්නත් අමාරුයි ...![]()
අන්න ඒකයි![]()
පෙන්නන්න කිව්වනම් ඉවරනේ ...මේම කියපන් ආයි දැක්කාම ...කිච් කිච් අක් අක් ශෝ ශෝ...වගකියන්නෙ නෑ කුරුල්ලා උබට අතවර කලොත්.. අඩාගෙන ඇවිත් ත්‍රෙඩ් දායි මෙතන ඊගාවට....
![]()
පිටට පේන්නෑ ගිහිං බලන්න ඕනෙ තොගෙ එක පිටට පේනවද කුරුල්ලන්ගෙ පේන්නෑ කියන්නෙ ?![]()
![]()
කටුස්සා නම් කටුස්සා වගේ හිටපන්...
මිනිස්සු කරන වැඩ නොකර
මට පුළුවන් මකර භාෂාව

පිටට පේන්නෑ ගිහිං බලන්න ඕනෙ තොගෙ එක පිටට පේනවද කුරුල්ලන්ගෙ පේන්නෑ කියන්නෙ ?![]()
![]()
ඒ කොමද? අලි එක්ක මොකට හැප්පෙන්න ගියාද මන්ද?ඔය කුරුල්ලෝ දන්නේ නෑ අපේ වැඩ. අලි එක්කත් හැප්පිලා දිනපු ජාතියක් අපි![]()
ඒ යකෝ මම ඇඳුම් ඇඳන් ඉන්න හින්දනෙ. කුරුල්ලෝ අමු හෙලුවල්ලෙන් ඉඳලත් පෙන්නේ නෑ නෙ.

ඔය කුරුල්ලෝ දන්නේ නෑ අපේ වැඩ. අලි එක්කත් හැප්පිලා දිනපු ජාතියක් අපි![]()
ඉතිං ඇඳුං ගලෝල බලාංකො ඉවරයිනෙ![]()
![]()
ඒ කොමද? අලි එක්ක මොකට හැප්පෙන්න ගියාද මන්ද?
ඒ යකෝ මම ඇඳුම් ඇඳන් ඉන්න හින්දනෙ. කුරුල්ලෝ අමු හෙලුවල්ලෙන් ඉඳලත් පෙන්නේ නෑ නෙ.

ඔය කුරුල්ලෝ දන්නේ නෑ අපේ වැඩ. අලි එක්කත් හැප්පිලා දිනපු ජාතියක් අපි![]()