පෙන්නන්න කිව්වනම් ඉවරනේ ...මේම කියපන් ආයි දැක්කාම ...කිච් කිච් අක් අක් ශෝ ශෝ... :D:D:D:D:D වගකියන්නෙ නෑ කුරුල්ලා උබට අතවර කලොත්.. අඩාගෙන ඇවිත් ත්‍රෙඩ් දායි මෙතන ඊගාවට....:sorry::sorry::sorry::sorry: හපොයි කුරුල්ලෝ එක්ක ලේසි නෑ බන්, උස්සගෙන...