බොමුද Whisky ......

nirushd

Active member
  • Apr 11, 2009
    339
    90
    28
    දිගු කලක් ජීවත් වෙන්න ගන්න Whisky

    මත්පැන් කියන්නෙ දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක් බව අපි මීට කලිනුත් සඳහන් කළා. ඒ වගේම මත්පැන් පානය කිරීමෙන් යම් යම් සෞඛය ප්‍රතිලාභ රැසක් අත්වන බව අනාවරණය වී අවසන්. අපි අද කතා කරන්නෙ විස්කි ගැන.

    බර වැඩි වීමෙන් වළකින්න
    විස්කි කොක්ටේල්, බියර්, ඔබ සුපිරි වෙළඳ සැල් රාක්කවල සොයා ගත හැකි වයින් සසඳන කල්හි අඩු කැලරි සහිත මත්පැන් වේ… එහි අඩංගු අඩු සීනි ප්‍රතිශතයට ස්තූති වන්නට විස්කි වීදුරුවක් උවද පානය කිරීමේ ගැටළුවක් නැත.

    හදවත නිරෝගී වීමට
    විස්කි පානය කිරීමෙන් ඔබේ හදවත නිරෝගී කර ගැනීමට හැකි බව ඔබ දැන සිටියාද? එපමණක් නොව විස්කි ලේ කැටි සිරවීමේ අවදානම අවම කරනු ඇත, එමගින් ඔබගේ අංශභාග හා හෘදයාබාධ අවදානම අඩු කරයි. මෙම ධමනි ඇහිරීම වලකයි. කොලොස්ටරෝල් දහනය කර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවද විස්කි සතුව ඇත.

    පිළිකා වලට එරෙහිව සටන් කරන්න විස්කි වලට පුළුවන්
    පිළිකා කාරක අවදානම අවම කිරීම, පිළිකා ඇති කරන සංයෝග වලින් ඔබේ ශරීරය ආරක්ෂා කළ හැකිය.මොළය නිරෝගී කරයි.2003 දී කරන ලද අධ්‍යනයකින් විස්කි පානය කරන්නන්, ඩිමෙන්ශියා නම් නිදන්ගත මානසික රෝගයට ගොදුරු වීමට ඇති අවදානම් අඩුවන බව සොයා ගන්නා ලදී. ඔබ ඔබේ මොළය සහ ඉතා වැදගත් ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා විස්කි පානය ආරම්භ කිරීම සුදුසුය.

    ලේ කැටි හිරවීමේ අවදානම අවම කරයි
    විස්කි පානය මගින් ඔබගේ ධමනි තුළ පමණක් නොව රුධිරවාහිනී තුලද කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වයි. එමෙන්ම එමගින් ඔබගේ ලේ බාධාවක් නොමැතිව ගලායාමේ හැකියාවද ඇති වේ, ධමනි බිත්ති ලිහිල් කිරීමටද උපකාරී වනු ඇත.

    මානසික ආතතිය සමග සටන් කරන්න විස්කි පෙරට
    මිනිස් සිරුරේ ආතතිය සම්බන්ධ සෞඛය ගැටළු පුළුල් පරාසයක ඇති විය හැකිය. විස්කි ඔබගේ ස්නායු සංසුන් කර ඔබගේ ශරීරය ලිහිල් කිරීමට උපකාර කාරී වේ. කාංසාව හා ආතතිය අඩු කිරීමට උපකාරී වේ. නැවුම් ඔක්සිජන් ලේ සමඟ මුසුවී රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද විස්කි කදිම ඔසුවක් වේ. එම නිසා ඔබට ආතතියෙන් මිදීමට විස්කි උදව් කරාවී.

    මතකය වර්ධනය
    රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට විස්කි බලපානවා වගේම ඒ හේතුවෙන් ඔබේ මතකය වර්ධනය වනු ඇත.

    ආහාර ජීර්ණයට නම් විස්කිම තමයි
    බර ආහාරයක් අනුභවයෙන් පසු ආහාර දිරවීමට ඉවහල් වේ. ශරීරයට ඔරොත්තු දෙන පරිදි ආහාර ගැනීම සඳහා ආහාර රුචිය පාලනය කිරීමට විස්කි උපකාරී වේ. උවමනා ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීමෙන් පසු ඇතිවෙන බඩ කැක්කුම අවම කිරීමටද විස්කි උදව් වේ.

    දීර්ඝ ආයු කාලය
    ඔබේ ආයු කාලය වැඩි කිරීමට විස්කි උපකාරී වේ. රෝගවලට එරෙහිව ඔබේ ශරීරය ආරක්ෂා කරයි.ඔබට දිගු කල් ජීවත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රධාන සෛල විනාශවීම මන්දගාමී කිරීමේ හැකියාවක් ඇත.

    Source : awidimu
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    31960335-DRINK-RESPONSIBLY-red-Rubber-stamp-over-a-white-background--Stock-Photo.jpg
     
    මේ කරුණු අදාළ වන්නේ ශීත දේශගුණය වැඩියෙන් පවතින ප්‍රදේශ වල ජීවත් වෙන අයට පමණි. උෂ්ණ දේශගුණය නිතර පවතින පැති වල මිනිසුන්ට විස්කි වලින් ගෙනදෙන මෙකී ගුණ යටිකුරු වී උග්‍ර වන්නේය. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ජීවිතේට විස්කි බීල නැත්තෙ මං විතරද :lol:
    බියර් වත් බීල නෑ තාම
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඉදිරියේ රාළ;20914063 said:
    මේ කරුණු අදාළ වන්නේ ශීත දේශගුණය වැඩියෙන් පවතින ප්‍රදේශ වල ජීවත් වෙන අයට පමණි. උෂ්ණ දේශගුණය නිතර පවතින පැති වල මිනිසුන්ට විස්කි වලින් ගෙනදෙන මෙකී ගුණ යටිකුරු වී උග්‍ර වන්නේය. :yes:
    AC bar ekak gahuwath aulak nadda??:confused:
     
    අළුත්ම කිතුල් රා විතරමයි අවුලක් නොවෙන්නේ (පොල් රා වලට සෙම නගිනවා). පරණ වුණ බඩු කොහොමත් උෂ්ණ දේශගුණ තියෙන පැතිවල මිනිස්සුන්ට හරියන්නෙ නෑ.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඉදිරියේ රාළ;20915068 said:
    අළුත්ම කිතුල් රා විතරමයි අවුලක් නොවෙන්නේ (පොල් රා වලට සෙම නගිනවා). පරණ වුණ බඩු කොහොමත් උෂ්ණ දේශගුණ තියෙන පැතිවල මිනිස්සුන්ට හරියන්නෙ නෑ.
    ehema baluwoth lankawe minissungen 60℅ ma leddune oii..boru noda hitahan bn..