මම නම් මෙයාව දැනගත්තෙ විදුසර පත්තරෙ ආර්ටිකල්ස් දැකලා. මන් විදුසර ගන්න පුරුදු උනෙ 10 වසරෙදි .හැම එකම කියවන්න තෙරෙන්නෙ නැහ. ඒ දවස් වල මෙතුමාගෙ ලිපියක් නිකමට වගෙ බැලුවා. අපරාදෙ කියන්න බැහැ මුල් ටික කියවද්දි මොල් වගෙ .ඊට පස්සෙ කියවන්න ගියෙ නැහැ. ආයෙත් ඒ ලෙවල් කරද්දි තමා මෙතුමගෙ ලිපි කියෙව්වෙ .ඇත්ත... ගොඩක් මිනිස්සු මෙයාව දැනගත්තේ දොරමඩලාව සංවාදයෙන්.. ඉතින් එතනින් එහාට මෙයා මොන දේවල් වෙනුවෙන්ද පෙනී හිටින්නේ වගේ දේවල් මිනිස්සුන්ට වැඩක් නෑ...
හරියට මහින්ද හොරා කියපු ජප කිරිල්ල අල්ලගත්තා වගේ.. සිංහල මධ්‍යම පාන්තිකයා යනු අමු මෝඩ - කුහක හැත්තක්... එච්චරයි...
Yahapala_Naya කියල කෙනෙක් නෑ, ඒක බොරුවක්.නලින් ද සිල්වා කියල කෙනෙක් නෑ, ඒක බොරුවක්.
කළු සුද්දන්ට නම් නලින් ද සිල්වා කිව්වම ගොඩක් රිදෙනවා... මොකද උන්ව ඒ කරන දේශනා වලදී පතුරු ගහන නිසා.. ඒ වගේම සමාජවාදය කරේ තියන් යන සම-හරක්ටත් රිදෙනවා... මොකද ඔහු, ඔය දේවල් වල අර්ථ විරහිත බව ප්රත්යක්ෂයෙන් දැනගත්තු නිසා...මම නම් මෙයාව දැනගත්තෙ විදුසර පත්තරෙ ආර්ටිකල්ස් දැකලා. මන් විදුසර ගන්න පුරුදු උනෙ 10 වසරෙදි .හැම එකම කියවන්න තෙරෙන්නෙ නැහ. ඒ දවස් වල මෙතුමාගෙ ලිපියක් නිකමට වගෙ බැලුවා. අපරාදෙ කියන්න බැහැ මුල් ටික කියවද්දි මොල් වගෙ .ඊට පස්සෙ කියවන්න ගියෙ නැහැ. ආයෙත් ඒ ලෙවල් කරද්දි තමා මෙතුමගෙ ලිපි කියෙව්වෙ .
මුලදි හිතුනා මේයකාට පිස්සුද කියලා .ඇයි අපි ලොකු කරන් හිටිය නිව්ටන්ට අයින්සයින්ට ඇට්ටි හැලෙන්න දෙද්දි. පස්සෙ පස්සෙ ටික ටික හිතුනා මෙතුමා මොකක් හරි දෙයක් දන්නවා. එත් ඒ අපිට තෙරුම් ගන්න තරම් දැණුමක් නැහැ කියන එක .මෙතුමා කියන දෙ තෙරෙන්නත් මෙතුමා බනින බටහිර විද්ය්යාව ගැන යම් දැනීමක් තියෙන්න ඔනෙ .නැතුව බැහැ
කළු සුද්දන්ට නම් නලින් ද සිල්වා කිව්වම ගොඩක් රිදෙනවා... මොකද උන්ව ඒ කරන දේශනා වලදී පතුරු ගහන නිසා.. ඒ වගේම සමාජවාදය කරේ තියන් යන සම-හරක්ටත් රිදෙනවා... මොකද ඔහු, ඔය දේවල් වල අර්ථ විරහිත බව ප්රත්යක්ෂයෙන් දැනගත්තු නිසා...
ඔහුගේ දැනුම සහ ඔහු කියන්නේ මොකක්ද කියන දේ, නිකන් විද්‍යාව කටේ ගාගත්තු මිනිහෙක්ට තේරෙන්නේ නෑ.. ගුරුත්වාකර්ෂණය බොරුවක් කිව්වම ඒ මිනිස්සු, බූමිතෙල් ගාගත්තු ගැරඩි වගේ දගලන්නේ ඒකයි...
රතු මිරිස් කෑවා නේද?Yahapala_Naya කියල කෙනෙක් නෑ, ඒක බොරුවක්.
මේ රටේ මාධ්‍ය ආයතන 5-6 ක් සල්ලි වලට අරන් දෙන්න පුළුවන් නම්, අන්න එදාට ඔය ප්‍රවාද, මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වෙයි...මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?
මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?




//පිළිතුර- අපේ ලංකාවෙන් බිහිවූ එක් විද්‍යාඥයෙක්වත් නෑ. නාසා ආයතනයේ වැඩ කරනවා කිව්වට, අහවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කියල කිව්වට, ඔය එක් අයකුවත් ගොඩනඟපු ප්‍රවාදයක් නෑ. මම වැදගත් කියල සිතන නිසා කියනවා නෙවෙයි. එක සිංහල බෞද්ධයකුටවත් ලන්ඩනයේ රාජකීය සංගමයේ අධි සාමාජිකත්වය නෑ. නමුත් මේ රටේ සම්භාවයක් තිබෙන හොංකොං විශ්වවිද්‍යාලයේ වැඩ කරන එංගලන්තයේ රටවැසියකු වන අයකුට මාධ්‍ය ආයතනයක් සම්මානයක් ලබා දුන්නා. නමුත් එම මාධ්‍ය ආයතනය දැනගෙන සිටියේ නෑ ඔහු ලාංකිකයකු නොවන බව. ඔහුත් ප්‍රවාදයක්, සංකල්පයක් ඉදිරිපත් කරල නෑ. ඔහු වෛරසයක් හඳුනාගෙන තිබෙනවා පමණයි.///
නිව්ටන් මොකද කළේ... ඔහු උද්ගමනයෙන් සියලු වස්තු පොළවට වැටෙනවා කියල කතන්දරයක් හැදුවා. ඒ කතන්දරයට තමයි ගුරුත්වාකර්ෂණය කියල කියන්නේ. එය අනවපෝහනයක්. ගුරුත්වාකර්ෂණය කවුරුත් දැකල නෑ. එය පංෙච්න්ද්‍රිය ගෝචර නැති වියුක්ත දෙයක්. සියලු වස්තූන් පොළවට වැටෙනවද කියල කවුරුවත් නිරීක්ෂණය කරල නැහැනේ.
බටහිර දැනුම ප්‍රතික්ෂේප කලාට මෙයාගේ ළමයි එහෙම ඉගෙන ගෙන තියෙන්නේ පිටරට.වැදී බණ
![]()


මේ තියෙන්නේ පැහදිලි කුහකත්වය. තමා හැර පොරක් නෑ කියන හීන මානය.අරකේ සමාජිකයෙක් නෙවෙයි මේකේ සමාජිකයෙක් නෙවෙයි
මහචාර්ය සිරිල් වික්‍රමරත්න තමන්ගේ ප්‍රවාදයක් වෙන පිටසක්වලින් ජීවය පැමිණියා කියන ප්රවාදයට වැඩ කරනවා. කුහක අන්ධයින්ට ඕවා පේන්නේ නෑ


වාක්‍යයක් අල්ලගෙන වාක්‍යය විවේචනය කරන්නැතුව නලීන්ද සිල්ව ඔහොම කීමෙන් මතු කරන අදහස මොකක්ද කියල හොයල බලන්න. ශ්‍රී ලාංකිකයො එක්කෙනෙක්ටවත් royal society එකේ අධි සාමාජිකත්වය නෑ කියන එකෙං නලීන්ද සිල්වා කියන්න හදන්නෙ ලංකාව ඇතුලෙ තියෙන සංස්කෘතිය යටතේ හැදෙන වැඩිල ජීවත් වෙන කිසිම කෙනෙක්ම royal society එකේ අධිසාමාජිකත්වය ගන්න තරං වැදගත් වන කිසිම ප්‍රවාදයක් ගොඩනගන්න බෑ කියල. නැතුව හීන මානෙ නෙමේ. ඔච්චර පදවි තානාන්තර වලට ආස නං මෙතුමට කියන්න තිබ්බනෙ තමන්ට ආචාර්ය නලීන්ද සිල්වා කියල කතා කරන්න කියල ? වැඩසටහනකට ආවාමත් කෙලින්ම කියනව එයාට උපාධිය තිබ්බත් ආචාර්ය කියන්න එපා කියල. ඒක කුහක කමද මාන්නයද ?![]()
අනික මේ ප්‍රශ්නෙදි නලීන්ද සිල්වා ප්‍රවාද කියල හඳුන්වන්නේ පිටසක්වලිං ජීවීන් පැමිණියා, පෘථිවියෙන් කෑල්ලක් ගැලවිලා ගිහිං හඳ හැදුන, අඟහරු බ්‍රහස්පති අතර තිබ්බ ග්‍රහලෝකයක් පුපුරල ග්රහක වලල්ල හැදුනා වගේ ප්‍රවාද නෙමේ. ඒවත් ප්‍රවාද කියල කිව්වෑකි. ඒත් ඒව ප්‍රවාද වලට වඩා අයිති වෙන්නෙ මතයන් වලට. මෙතන ප්‍රවාද නමින් අදහස් කරන්නෙ කාලය නිරපේක්ශයි, අලෝකයේ වේගය නිරපේක්ශයි වගේ පදනම කරගෙන ගණිතය යොදාගෙන භෞතික සිදුවීම් අගයාත්මක වශයෙන් පැහැදිලි කරන්න පුලුවන් ප්‍රවාද වලට. එවන් කිසිම ප්‍රවාදයක් ශ්‍රී ලාංකිකයෙකුට ගොතන්න බෑ කියල නලීන්ද සිල්වා කියන්නෙ. විද්‍යාව සංස්කෘතියක් මත පදනම් වෙච්ච දෙයක් කියල. ලංකාවෙ ඒ සංස්කෘතිය නැති නිසා ඒ සංස්කෘතියට අනුව හිතන්න බැරි පිරිසක් බිහි නොවෙන නිසා විද්‍යාත්මක ප්‍රවාද නිර්මාණය කරන්න බෑ කියලයි කියන්නෙ![]()
![]()
විද්‍යාව සංස්කෘතියක් මත පදනම් වෙච්ච දෙයක් කියල. ලංකාවෙ ඒ සංස්කෘතිය නැති නිසා ඒ සංස්කෘතියට අනුව හිතන්න බැරි පිරිසක් බිහි නොවෙන නිසා විද්‍යාත්මක ප්‍රවාද නිර්මාණය කරන්න බෑ කියලයි කියන්නෙ![]()
![]()

ඔය කියන සංස්කෘතිය මොකද්ද බන්, අපේ රටේ එහෙම එකක් නෑ කියන්න මොකෝ. හිතන විදිහට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කොහොමද ?![]()
අනේ මන්ද, මම හැමතැනම අහල තියෙන විදිහට ඕකට බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කියලයි කියන්නේ. හැබැයි විද්යාවෙන්ම තමා ඔය ක්‍රිස්තියානි පල්ලිය කිව්ව ලෝකේ විශ්වයේ මැද තියෙනවා කිව එකට, ලෝකේ පැතලි කිව එකට, විශ්වය මැවුවේ දෙවියන්වහන්සේ කියන එකට අභියෝග කරල ඒවා ප්‍රතික්ෂේප කරේ.ඔය තර්කය අවලන්ගු තර්කයක් බන්. දැන් එහෙම බැලින්නම් ලංකාවෙයි ඉන්දියාවෙයි සංස්කෘතියයි එක සමානයි බොහොවෙලාවට.නලින්ට අනුව ඉන්දියානු විද්ඥඥයොත් නෑ...
