අර dan කියන සිංහල කොල්ලව ඇතුලට දාල ලු නේද

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අර dan කියන සිංහල කොල්ලව ඇතුලට දාල ලු නේද

අර dan කියන සිංහල කොල්ලව ඇතුලට දාල ලු නේද
 

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    END-OF-DAN-BILZERIAN.jpg
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    තව්හිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඞීන් මාලිගාවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉකුත් 3 වනදා මාලිගාවත්ත, ප‍්‍රදීපා මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර බුදුදහමට නින්දාවන ආකාරයේ හා ජනතාව කුපිත වන ආකාරයේ අදහස් පළ කිරීම හේතුවෙන්. සැකකරු අද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.
    මේ අතර අබ්දුල් රාසික්ගේ ප‍්‍රකාශයට විරුද්ධව අදහස් පළ කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඊයේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට විරෝධය පළ කළා.


    http://nethnews.lk/article/26301
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    owa karanne anduwen machan. ubala owa hoya hoya iddi aya waya sammatha wel athi ubala dannema nathuwa

    me dawas wala aya wayen gahapu badu gana minissu hugak katha wenda gattha. oka yata gahanda thibba hodama deyak thama uwa arrest karana eka. mokada minissunta ethakota nikanma aya waya amathakai. dan wela thiyenawa wage
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    කොල්ලෝ උනාම එහෙම තමයි ඌරො
    කාලා බීලා ආතල් එකේ ඉන්න එක උගේ අයිතිය
    කවුරුවත් උන්ට සීමා දාලා නැහැ
    උබලා මෝඩයෝ වගේ මැනුවල් එක කියව කියව එකේ තියෙන ගොන් පාර්ට් කර කර ඉන්නවා
    ඉතින් උබලට මැජික් කොල්ලෙක් කෙල්ලෙක් අතල් එකේ ඉන්නවා දැක්කම
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Dan Priyasad කියන්නේ එයාගේ FB name එක. එයාම video එකක කියනවා එයා ඒ නම දාල තියන්නේ එයාගේ wifeගෙයි ළමයි දෙන්නගෙයි නම් වල මුල් අකුරු එකතු කරලා කියලා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    උබලා දන්නේ නැති ගොඩක් දේවල් ආන්ඩුව ඇතුලේ වෙනවා බන්. .
    බදුර්තීන් කලින් යාල සුද්ද කලා. . ඒවා කියද්දිත් ගොඩක් එවුන් කිව්වා නෑ එහෙම නෑ කියලා සමහරක් කිව්වා ආන්ඩුවේ වෙන වෙන ප්‍රශ්න වහන්න කරන වැඩ කියලා. .
    අන්තිමට මොකද වුනේ? කැලේ සුද්දවුනේ නැද්ද?

    මේවත් ඒ වගේ තමයි. .
    දැන් බදුර්දීන් කොමස් මිනිස්ට්‍රි එක අරන් ඉන්නේ ඒකෙන් දෙන ලෝන් සේරම තම්බින්ට දෙන්නේ. . දන්න එවුන් දන්නවා. .
    උබලා දන්න ලබ්බක් නෑ බන්. . මේකේ කීබෝර්ඩ් ඔටන වීරයන්ට ඕවා තේරෙන්නේ නෑ සමජෙට බැහැලා බලපන්. .
    මන් අද කිව්වා කියලා මතක තියාගනිල්ලා තම්බින්ට අල්ලන්න බැරුව තිබ්බ ලීබඩු ශේස්ත්‍රයත් උන් ඉක්මනටම අල්ලනවා. . මේ දවස්වල උන් මොරටුවේ රිසර්ච් කරනවා. .
    ගස් කපන එකත් දැන් උන් කරන්නේ ලන්කාවේ කැපෙන ගස්වලින් 50%+ උන්ට යන්නේ. .

    ලන්කාවේ බිස්නස් සේරම උන්ට දීලා උඩබලාගෙන ඉදපල්ලා. .
    තොපේ ලමයි කවදහරි තොපිට ශාපකරයි යකෝ. .
     
    • Like
    Reactions: naleen rox