සිඳු නාට්ටියේ ඉන්න අලුත් කෙල්ල (ගයනි අක්ක) සහ කොල්ල (දිලුම් අයිය) ගේ නම් දන්නවනම් කියනවද පීස්.
දැවෙන පස්න බන් මෙව්ව
දැවෙන පස්න බන් මෙව්ව
Last edited:
කවුද බෝයි;20919313 said:ඇයි උබ Threesome එකක් දාන්නද අහන්නෙ.

තව එකෙක් ඔය කෙල්ලගේ පින්තූරයක් දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා,ටිකක් ඒකේ බලපන්.
ලින්ක්?
දන්න එකෙක් කියාංකො


ලින්ක් එක මට හොයාගන්න බෑ කකුලෝ.
හම්බුනොත් දෙන්නම්.
තීසම් එකකටවත් සෙට් වෙන්නද හදන්නේ උඹ?![]()

