කෙල්ලෝ වශි වෙන සුවදක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ooi oka 25k withara wena perfume ekak

    Ow yako , TOM FORD kiyanne Luxury Brand ekak.. Normally Unge denim ekak Rs.100,000 paninawa...


    අම්මට සිරි යකෝ මම හිතුවේ නෑ එච්චර ගනන් ඇති කියලා දන්නවා උදේ හවස ගහලා ඔක නාස්ති කරන්නෙත් නෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    උඹට මේක ප්‍රොමෝට් කරනවට කීයක් ගෙවනවද :baffled: :baffled:
    සත පහක් වත් නෑ බන් එහෙම ගෙවනම් හැමදාම තේරේඩ් දානවා.
    perfume market karanna niyama line eka.owa tikak genalla oya line eka dala wikunuwanan hodata sell karanna tibba:lol:

    ඇත්ත සීන් එකක් බන් වෙනදා කතා කරන්නේ නැති කෙල්ලොත් කතා කරනවා මේකේ වෙනසක් තියෙන හින්දා මයි දැම්මේ තේරේඩ් එක‍.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අම්මට සිරි යකෝ මම හිතුවේ නෑ එච්චර ගනන් ඇති කියලා දන්නවා උදේ හවස ගහලා ඔක නාස්ති කරන්නෙත් නෑ.

    ඉතුරු වෙච්ච් ටික මට දීපන්. මම 1500ක් දෙන්නම් (including shipping fees to Kurunegala)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    ඉතුරු වෙච්ච් ටික මට දීපන්. මම 1500ක් දෙන්නම් (including shipping fees to Kurunegala)
    :rofl: 9000 k dipan 1000 k adu kala
    ape nam perfume nethuwath ohoma thama :lol:
    :cool: pina thamai ithin
    :growl:

    ape yako patta ganan ne genu adenneth ganan wedima ewata thamai :growl:

    ලස්සන ඇඩ් එකක්.මරු.....
    :no::no:
    US $99.75:(
    nathuwata kamak na e ganata...

    ow bn mama iwara unama ekak ganna kiyala hitiye me ganan dila aye ganna wenna wenne ne
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පට්ට ඇඩ් එක මචන්................මත ගන්නවා .............
    US $105.00
    :shocked::shocked::shocked::shocked::shocked:
    අතේ සතේ නැ ....................
    :(:(:(:(:(
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    :nerd::nerd: ඔච්චර ගණන් ගාන්නේ නැහැ බන්. 600 තමයි උපරිම. :sorry: