Pizza Hut Pizza

Apr 24, 2016
195
15
0
ඩොමිනොස් එකේ තමා රසම .:P:P ලුනුදෙහිත් එක්ක පොල් රොටී කනව වගේ :rofl::rofl:
සිරාවටම බන්.එක් දවසයි ඕකුන්ගේ pizza කෑවේ.එදා හිතාගත්තා අයේ නම් ජීවිතේට ලංකාවේ domino's එකට යන්නේ නෑ කියලා:frown: domino's වල CEO ලංකාවෙ domino's වල pizza කෑවොත් ෂුවර් ඒකා බෙල්ලේ වැල දාගන්නවා :lol::lol::lol:

හාපෝස් pizza හොඳයි කියල අහල තියෙනවා. හැබැයි කාල නෑ :(
උන්ගේ pizza හොදයි :) ඒත් සමහර ඒවගේ රස නම් මට අල්ලන්නෙ නෑ

owa kawata bada piren na, hawasata tea bonna hodai
අපේ අත්තම්මාගේ තියරිය :lol::lol::lol:

Ekak order karala ewapanko
උබේ credit card details ටික දියන්කෝ මම order කරන්නම් :D:D:D
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    RePost බුවා;20924103 said:
    ම එළකිරි එන්නේ දවසට පැයක් විතර,
    එකෙන් මේ වගේ පොස්ට් එකක තියෙන මෙලෝ රහක් නැති, විකාර දෙයක් කියවල තේරුම් ගන්න විනාඩි 10ක් විතර යනවා, ඒ කියන්නේ මගේ එළකිරි එන්න තියෙන ටයිම් එකෙන් 16.66%.
    බැරි වෙලාවත් උබ වගේ maths වලින් බෙදීම හා ප්‍රතිශත පාඩම දාන්න නැ 5 දෙනෙක් දාපු පොස්ට් කියවන්න ගියොත් මට යනවා විනාඩි 50ක්. ඒ කියන්නේ එළකිරි එන කාලයෙන් 83.33%.

    එහෙම බැලුවම මම එලකිර් ඇවිල්ලම නැ වගේ,,,

    එතකොට දවසකට මම විනාඩි 50ක් නාස්ති කරොත් අවුරුද්දට විනාඩි 365 x 50 = 18, 250.
    ඒ කියන්නේ පැය 304.166 ක්, අවුරුදු 20ක් එලකිර් අවොත් 304.166 x 20 = පැය 6083.ක්...

    මගේ අම්මෝ, එතකොට ඒ පැය ගාන OT කලානම් මට එනවා 6083 x 625 = 3,801,875.00 ක්. ඒ කියන්නේ මිලියන 3.8 ක්...

    බලහන්කො උබ කොයිතරම් කාලකන්නිද කියලා....
    මගේ මිලියන ගානක් උබ නිසා අපරාදේ...

    ගාගන්, ප්‍රතිශත වැරදි නම් කියන්න ඕනේ,,
    මොකද මම 8 පන්තියට විතරයි ඉස්කෝලේ ගියේ...

    අනික ගෙදර මිනිස්සු එක්ක අතල් එකේ ෆන් එකේ ඉන්නවා තරම්, එකතු වෙලා උයන් කනවා වගේ අතල් එකක් තව කොහෙද බන්......

    ehenam dan gihin OT karahan meva liya liya inne nathuva :P:rofl::rofl::rofl: