තේ කොළ පෙරාගෙන් තේ කොළ පිළිතුරු..
අරූට තව පැහැදිලි කරල දීපන්කො..

මචන්ලා ලන්කාවේ ඉදන් අපිට වෙන රටකට තේ කොල (tea) යවන්න පුලුවන්ද..? ඔව්
මොකක් හරි නීතියක් තියෙනවද...? ඔව්
කොහෙන් හරි අවසර ගන්න ඕනේද...? ඔව්
Tax එකක් ගෙවන්න ඕනෙද..?
ඔව්

යාලුවෙකුට කිලෝ 1ක් 2ක් යවන්නත් එහෙමද බන්..

කොහොමද කිලෝ එකක් දෙකක් යවන්නේ?![]()
Pissuda ban 2kg yawanna puluwan post office eken

මූ නිකං ත්රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...![]()

තැපෑලෙන් හරි කූරිය සර්විස් එකකින් හරි යවන්න බැරිද..?
මාත් හරියට දන්නේ නැති නිසයි අහන්නේ...?
වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...
![]()
Lankawe idan tea export karanna tea board eke register wenna one. register wena eka lesi na (PVT) company ekak one ekath tea factory and warehouse details okkoma denna one.
thawa export development board eketh register wenna oneda koheda, eka hariyatama sute na. wadi wisthara sri lanka tea board ekata call karama ahaganna puluwan

තැපෑලෙන් යවපං. කිසි අවුලක් නෑ. තැපැල් ගාස්තු විතරයි යන්නේ..
Mu eBay ekata daanna hadanne