තේ කොල.. (Tea)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා ලන්කාවේ ඉදන් අපිට වෙන රටකට තේ කොල (tea) යවන්න පුලුවන්ද..?
    මොකක් හරි නීතියක් තියෙනවද...?
    කොහෙන් හරි අවසර ගන්න ඕනේද...?
    Tax එකක් ගෙවන්න ඕනෙද..?

    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්ලා ලන්කාවේ ඉදන් අපිට වෙන රටකට තේ කොල (tea) යවන්න පුලුවන්ද..? ඔව්
    මොකක් හරි නීතියක් තියෙනවද...?
    ඔව්

    කොහෙන් හරි අවසර ගන්න ඕනේද...?
    ඔව්

    Tax එකක් ගෙවන්න ඕනෙද..?

    ඔව්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තේ කොළ පෙරාගෙන් තේ කොළ පිළිතුරු..
    අරූට තව පැහැදිලි කරල දීපන්කො..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා ලන්කාවේ ඉදන් අපිට වෙන රටකට තේ කොල (tea) යවන්න පුලුවන්ද..? ඔව්
    මොකක් හරි නීතියක් තියෙනවද...?
    ඔව්

    කොහෙන් හරි අවසර ගන්න ඕනේද...?
    ඔව්

    Tax එකක් ගෙවන්න ඕනෙද..?

    ඔව්

    යාලුවෙකුට කිලෝ 1ක් 2ක් යවන්නත් එහෙමද බන්..

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොහොමද කිලෝ එකක් දෙකක් යවන්නේ? :eek:

    තැපෑලෙන් හරි කූරිය සර්විස් එකකින් හරි යවන්න බැරිද..?
    මාත් හරියට දන්නේ නැති නිසයි අහන්නේ...?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මූ නිකං ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ... :rofl:

    වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...
    :rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැපෑලෙන් හරි කූරිය සර්විස් එකකින් හරි යවන්න බැරිද..?
    මාත් හරියට දන්නේ නැති නිසයි අහන්නේ...?

    තැපෑලෙන් යවපං. කිසි අවුලක් නෑ. තැපැල් ගාස්තු විතරයි යන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...
    :rofl::rofl::rofl::rofl:

    ඒක හිතන තරම් ලේසි නෑ. සප් එකක් දෙන්නම්. ඉස්සෙල්ල ඔය කිලෝ ඩ්හෙක යවල හිටපංකෝ.
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Lankawe idan tea export karanna tea board eke register wenna one. register wena eka lesi na (PVT) company ekak one ekath tea factory and warehouse details okkoma denna one.

    thawa export development board eketh register wenna oneda koheda, eka hariyatama sute na. wadi wisthara sri lanka tea board ekata call karama ahaganna puluwan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Lankawe idan tea export karanna tea board eke register wenna one. register wena eka lesi na (PVT) company ekak one ekath tea factory and warehouse details okkoma denna one.

    thawa export development board eketh register wenna oneda koheda, eka hariyatama sute na. wadi wisthara sri lanka tea board ekata call karama ahaganna puluwan

    :eek:
    මූ මේ යාළුවෙකුට කිලෝ දෙකක් විතර යවන්න අහන්නේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Lankawe idan tea export karanna tea board eke register wenna one. register wena eka lesi na (PVT) company ekak one ekath tea factory and warehouse details okkoma denna one.

    thawa export development board eketh register wenna oneda koheda, eka hariyatama sute na. wadi wisthara sri lanka tea board ekata call karama ahaganna puluwan

    Denata kilo 1k 2k yavaganna vidhiyak nedda..?
    :dull::dull::dull: