තේ ඕනිනං කියපන් මචෝ. දෙන්නම්. අපි රෂියා යවනවා. ලොකු ප්රමාණයක් ගන්නවානම් කියන්න.(50kg up)
ජය - VK
Tnx..macho..
තේ ඕනිනං කියපන් මචෝ. දෙන්නම්. අපි රෂියා යවනවා. ලොකු ප්රමාණයක් ගන්නවානම් කියන්න.(50kg up)
ජය - VK
mama yawala thiyenawa Russia walata. 500g walata 900/= una postal charge eka.
Echcharada ban gevanna une kohomada yavvee..?
post office eken ban. stamp cost eka witharai gewwe. custom declaration form eke Tea kiyala damme. awlak na. gihin thibba.
kohetada yawanna ona?

,, samahara ewn kiyanawa kadala pennanna kiyala , eaka nisa pack karagena yanna epa , ethanadi alawapan cover eka ...
yawana rata anuway , bara anuway postal fee eka wenas wenawa , samaharawita 2KG tea ganna giyapu ganata wada wadi wenna puluwan postal fee eka
mama yawala thiyanawa , awlak naa ... habay post office eke ewnge loku seen balanna wenawa (hama post office ekema ehema naa)![]()
![]()
,, samahara ewn kiyanawa kadala pennanna kiyala , eaka nisa pack karagena yanna epa , ethanadi alawapan cover eka ...
![]()
![]()
![]()
yawana rata anuway , bara anuway postal fee eka wenas wenawa , samaharawita 2KG tea ganna giyapu ganata wada wadi wenna puluwan postal fee eka
![]()
![]()
මූ නිකං ත්රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...![]()

Quote:
Originally Posted by Mr PERERA View Post
මූ නිකං ත්රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...
වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...
![]()
මචන් උබට ඕක යවන්න තේකොල වල මිල වගේ 2දෙගුනයකට කට එහා යයි.
පොස්ට් ඔෆිස් එකෙන් පුලුවන්. රට අනුව ගනන් වෙනස් නේ
මූ නිකං ත්රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...![]()