තේ කොල.. (Tea)

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තේ ඕනිනං කියපන් මචෝ. දෙන්නම්. අපි රෂියා යවනවා. ලොකු ප්‍රමාණයක් ගන්නවානම් කියන්න.(50kg up)

    ජය - VK

    Tnx..macho..
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mama yawala thiyanawa , awlak naa ... habay post office eke ewnge loku seen balanna wenawa (hama post office ekema ehema naa) :D :D :D ,, samahara ewn kiyanawa kadala pennanna kiyala , eaka nisa pack karagena yanna epa , ethanadi alawapan cover eka ... :D :D :D :D yawana rata anuway , bara anuway postal fee eka wenas wenawa , samaharawita 2KG tea ganna giyapu ganata wada wadi wenna puluwan postal fee eka :D :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    mama yawala thiyanawa , awlak naa ... habay post office eke ewnge loku seen balanna wenawa (hama post office ekema ehema naa) :D :D :D ,, samahara ewn kiyanawa kadala pennanna kiyala , eaka nisa pack karagena yanna epa , ethanadi alawapan cover eka ... :D :D :D :D yawana rata anuway , bara anuway postal fee eka wenas wenawa , samaharawita 2KG tea ganna giyapu ganata wada wadi wenna puluwan postal fee eka :D :D

    OK,MACHO,TNX.
    TRY KARALA BALANNA ONEE...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    Quote:
    Originally Posted by Mr PERERA View Post
    මූ නිකං ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...
    වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...

    :rofl::rofl::rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ

    Quote:
    Originally Posted by Mr PERERA View Post
    මූ නිකං ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ සතියට කන්ටේනර් 05ක් විතර පටවන්න වගේ...
    වැඩේ හරි ගියොත් එහෙමත් යවනවා...

    :rofl::rofl::rofl:

    එල එල එකෙක් හරි ගොඩ යනවනම් එච්චර්යි සුබ පැතුම් කොල්ලො
    ;)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මචන් උබට ඕක යවන්න තේකොල වල මිල වගේ 2දෙගුනයකට කට එහා යයි.
    පොස්ට් ඔ‍ෆිස් එකෙන් පුලුවන්. රට අනුව ගනන් වෙනස් නේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන් උබට ඕක යවන්න තේකොල වල මිල වගේ 2දෙගුනයකට කට එහා යයි.
    පොස්ට් ඔ‍ෆිස් එකෙන් පුලුවන්. රට අනුව ගනන් වෙනස් නේ

    tnx..