~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    budget eka set nm mi5 ma ganna...
    ara ram management issue eka hadaganna puluwn widihk set una.....
    mi 5 thiyana ekek innawnm karala balanna thibba.meke ekekwath mi5 aragena nadda koheda :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=20914532&postcount=6009

    අඩෝ 32 GB ඇතිවෙයිද බන්? සාමන්යෙන් World Cricket, Asphalt, Whatsapp, Viber, Facebook, Messenger, Instagram වගේ apps සහ තව ඇප්ස් දහයක් විතර දැමෙයි...

    ෆොටෝස් නම් ගැනෙයි..ඒත් ඇති වෙයි නේද බන් 32 GB :baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    math me dan kiyanna hitiye oka gana. j7 prime. phone eka hodada? 35k wage wenawa ithin
    ane ban ubalata aye samsung gena kiyala denna onada :baffled: samsung mokak gattath tika dawasen phone eka epawenawa. hirawenawa. kollai ballai hamoma laga samsung thiyenawa :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ane ban ubalata aye samsung gena kiyala denna onada :baffled: samsung mokak gattath tika dawasen phone eka epawenawa. hirawenawa. kollai ballai hamoma laga samsung thiyenawa :baffled:

    Redmi hodai eth ban low light cam eka e taram quality na.

    mata ona

    Good camera
    long battery life
    5" or 5.5"
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    math me dan kiyanna hitiye oka gana. j7 prime. phone eka hodada? 35k wage wenawa ithin

    Mama mage redmi note 3 pro ekath ekka compare kala. Ape office eke ekek laga thiyenawa.

    Cam eka hodai
    Android 6
    Front cam eka hodai
    Performance loku wenasak na j7 ekath 3gb ram
    Eka aulak thiyenawa j7 eke fingerprint eka thiyenne home buttom eke. Unlock karanna kalin wakeup karanna one. Redmi eka kelinma unlocl wenawa
    Flash eka quality redmi note eke. Duals tone nisa

    Mama Samsung walata kamathi na. But j7 eka hoda phone ekak.
    Battery life eka adui. Since 1080p display cpu eka tikak madi wage kiwwa. J7 old ekata wada display quality eka aduilu. Use karana eka kiwwe
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    Mama mage redmi note 3 pro ekath ekka compare kala. Ape office eke ekek laga thiyenawa.

    Cam eka hodai
    Android 6
    Front cam eka hodai
    Performance loku wenasak na j7 ekath 3gb ram
    Eka aulak thiyenawa j7 eke fingerprint eka thiyenne home buttom eke. Unlock karanna kalin wakeup karanna one. Redmi eka kelinma unlocl wenawa
    Flash eka quality redmi note eke. Duals tone nisa

    Mama Samsung walata kamathi na. But j7 eka hoda phone ekak.
    Battery life eka adui. Since 1080p display cpu eka tikak madi wage kiwwa. J7 old ekata wada display quality eka aduilu. Use karana eka kiwwe

    thanks

    J7 prime eke TFT display. J7 2016 AMOLED display
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    miui ram management, china rom, low light camera mewa baluwama songsung wage ekak ganna eka hodai wage

    RAM Management MIUI wala touckwiz wlt wada elane:cool: Mi5 eke thama oya poddk awl giye miui wala:sorry:
    Samsung wala Me price range eke 4n wala Cam eke ehema Loku improve ekak na(Low Light waladi)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අඩෝ 32 GB ඇතිවෙයිද බන්? සාමන්යෙන් World Cricket, Asphalt, Whatsapp, Viber, Facebook, Messenger, Instagram වගේ apps සහ තව ඇප්ස් දහයක් විතර දැමෙයි...

    ෆොටෝස් නම් ගැනෙයි..ඒත් ඇති වෙයි නේද බන් 32 GB :baffled:

    මටනම් ඇති :P:P:P
    24GB විතරර තමා ෆ්‍රී සෙට් වෙන්නේ :dull:
    ඔය ටික දාද්දි 10GB වගේ ඉවර වෙයි.තව 14 ක් විතර ඉතුරු වෙයිනෙ.මදිද ???
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Redmi hodai eth ban low light cam eka e taram quality na.

    mata ona

    Good camera
    long battery life
    5" or 5.5"

    Mi5:love:
    J7 Prime price එකටම වගේ SD 820 Run කරන Flagship(කලින් ) එකක් :love:
    CAM එක නම් සුපිරියිලු. OIS have,Low Light cam ekath awlk na.Day light suppa.
    Battery Life waradak naha:yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi5:love:
    J7 Prime price එකටම වගේ SD 820 Run කරන Flagship(කලින් ) එකක් :love:
    CAM එක නම් සුපිරියිලු. OIS have,Low Light cam ekath awlk na.Day light suppa.
    Battery Life waradak naha:yes:

    I MIGHT be the first one in this thread to buy an Mi5 :baffled:

    මේකේ එකෙක්වත් අරගෙන නැද්ද කොහෙද :oo:

    24GB ඇතිත් වෙයි හැබැයි...බලමු පුලුවාන්නම් විතරක් 64GB එක ගන්නවා :P
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    I MIGHT be the first one in this thread to buy an Mi5 :baffled:

    මේකේ එකෙක්වත් අරගෙන නැද්ද කොහෙද :oo:

    24GB ඇතිත් වෙයි හැබැයි...බලමු පුලුවාන්නම් විතරක් 64GB එක ගන්නවා :P

    මම ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන ආවා මම අන්තිමට වගේ සෙට් උන නිසා මොනවා හරි දැනගන්න කියල .....MI 5 එක රිලීස් කරලා මාසෙකින් දෙකකින් වගේ මේකේ කස්ටිය තුන් හතර දෙනෙක්ම අහලා තිබ්බ mi 5 එක ගැන එහෙම.එත් ඒවාට රිප්ලයි වැටිලා තිබ්බේ නෑ :lol: උනුත් වැඩේ අතාරින්න ඇති රිප්ලයි නැති නිසා ෆෝන් එක අවුල් ඇති කියලා :sorry:

    මටනම් 24 ඇති.64 හොඳටෝම වැඩියි....ලොකු ලොකු ගේම්ස් එහෙම දේක තුන එකපාර දාන්නේ නෑ මං.එකක් ඉවර කරාම එකක් ...පොඩි පොඩි ගේම්ස් නම් තුන හතරක් එකට තියාගන්නවා :yes: ෆොටෝස් එහෙමත් නිතරම වගේ ලැප් එකට කොපි කරනවා.ෆෝන් එකේ තියන්නේ නෑ.සින්දු තමා වැඩිපුරම තියෙන්නේ මගේ :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ත්‍රෙඩ් එක මුල ඉදන් කියවන ආවා මම අන්තිමට වගේ සෙට් උන නිසා මොනවා හරි දැනගන්න කියල .....MI 5 එක රිලීස් කරලා මාසෙකින් දෙකකින් වගේ මේකේ කස්ටිය තුන් හතර දෙනෙක්ම අහලා තිබ්බ mi 5 එක ගැන එහෙම.එත් ඒවාට රිප්ලයි වැටිලා තිබ්බේ නෑ :lol: උනුත් වැඩේ අතාරින්න ඇති රිප්ලයි නැති නිසා ෆෝන් එක අවුල් ඇති කියලා :sorry:

    මටනම් 24 ඇති.64 හොඳටෝම වැඩියි....ලොකු ලොකු ගේම්ස් එහෙම දේක තුන එකපාර දාන්නේ නෑ මං.එකක් ඉවර කරාම එකක් ...පොඩි පොඩි ගේම්ස් නම් තුන හතරක් එකට තියාගන්නවා :yes: ෆොටෝස් එහෙමත් නිතරම වගේ ලැප් එකට කොපි කරනවා.ෆෝන් එකේ තියන්නේ නෑ.සින්දු තමා වැඩිපුරම තියෙන්නේ මගේ :baffled:

    මමත් ඉතින් එහෙම තමයි...ගේම්ස් නම් ඉතින් දෙක තුනක් එක පාර ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙයි..මම ඉතින් වැඩිය සින්දු අහන එකෙකුත් නෙමෙයි..අහන්නෙම නැති තරම්..මේකේ හැබැයි Radio එකත් නැහැ :oo: කමක් නැහැ මගේ Nokia එකේ radio තියෙනවනේ :baffled:

    මේකනේ බන් දැන් ෆෝන් එකේ limitations නිසා නොකරන දේවල්, අලුත් ෆෝන් එකක් ගත්තහම කරන්න යනවනේ..එතකොට storage මදි වෙන්න පුළුවන් :P හැබැයි ඉතින් 24 GB නම් ඇතිවෙයි :)

    RN3 Pro එකේ heating තත්වේ කොහොමද ගේම්ස් ගහනකොට එහෙම? මම Redmi 4 එකේ අදහස අත ඇරියා බන්, එකත් RN3 Pro වගේ පිටිපස්සෙන් උඩිනුයි යටිනුයි තියෙන්නේ plastic..මම ආස full metal ෆෝන් එකකට :baffled: (Mi5 එක ග්ලාස් නිසා ඒක අවුලකුත් නැහැ) :baffled:

    Geekbuying එකේ normal free international shipping පාවිච්චි කරොත් අවුලක් වෙයිද? Custom ප්‍රශ්න නෙමෙයි, ෆෝන් ඒකට මොනාහරි වෙයිද කියලයි බය..
     
    Status
    Not open for further replies.