වාහන ගත්තම ඇයි අවුල්ද?- රවි
මාසිකව රුපියල් ලක්ෂ 07ක කුලියකට ආණ්ඩුවේ මන්ත්රීන් 58ක් සදහා වාහන ගන්නේ කැබිනට් අනුමැතියෙන් බවත් ඉන් රජයට පාඩුවක් නොවන බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එම වාහන ලබා දෙන තුරු අදාල මන්ත්රීවරුනට මාසිකව රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් දෙන බවද ඔහු පැවසීය.
මෙම මෙහෙයුම් කල්බදු ක්රමයට වාහන ගැනීම නිසා රජය කිසිදු පාඩුවක් නොවන බවද ඉන් රජයට මිලියන 228ක් බදු ලෙස ලැබී ඇති බවත් කී ඇමති කරුනානායක ආණ්ඩුවේ මන්ත්රීන්ට කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් ඇති නිසා ඔවුන්ට වාහන දෙන බවද කීය.
http://www.elakiri.com/forum/showthread.php?t=1772463