වාහන ගත්ත‍‍ම ඇයි අවුල්ද?- රවි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වාහන ගත්ත‍‍ම ඇයි අවුල්ද?- රවි

    මාසිකව රුපියල් ලක්‍ෂ 07ක කුලියකට ආණ්ඩුවේ මන්ත‍්‍රීන් 58ක් සදහා වාහන ගන්නේ කැබිනට් අනුමැතියෙන් බවත් ඉන් රජයට පාඩුවක් නොවන බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    එම වාහන ලබා දෙන තුරු අදාල මන්ත‍්‍රීවරුනට මාසිකව රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් දෙන බවද ඔහු පැවසීය.

    මෙම මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන ගැනීම නිසා රජය කිසිදු පාඩුවක් නොවන බවද ඉන් රජයට මිලියන 228ක් බදු ලෙස ලැබී ඇති බවත් කී ඇමති කරුනානායක ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් ඇති නිසා ඔවුන්ට වාහන දෙන බවද කීය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1772463
     
    • Like
    Reactions: sithija.h

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මෙම මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන ගැනීම නිසා රජය කිසිදු පාඩුවක් නොවන බවද ඉන් රජයට මිලියන 228ක් බදු ලෙස ලැබී ඇති බවත් කී ඇමති කරුනානායක ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් ඇති නිසා ඔවුන්ට වාහන දෙන බවද කීය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1772463
    ප්‍රීතියි...ප්‍රීතියි...ප්‍රීතියි...........

    මෙන්න අපේ මුදල් ඇමතිතුමා ගේ කුෂාග්‍ර බුද්ධිප්‍රභාව....

    බලන්න පිංවත්නි, මිලියන් 278ක් දෙන්නේ කොහෙන් ද? ආණ්ඩුවෙන්, ඒ කියන්නේ රවි ඇමතිතුමාට දෑවැද්දට හම්බුවෙච්චි සල්ලි වලින්....

    ඒ සල්ලි වලින් ආයේ මිලියන් 228ක් ආණ්ඩුවට හම්බ වෙනවා.....
    බලන්න මෙතුමා ගේ මොළය...

    සාදු...සාදු............

    මිලියන් 278 ක් ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවලා ආයේ ඒකෙන් 228ක් ආණ්ඩුවට ම ගන්න පුළුවන්...:baffled:

    එතකොට වාහන දෙන එකාට ඉතිරි 278-228= මිලියන් 50යි.
    වාහන ගන්න ගාන = 58යි
    එක වාහානයකින් ආදායම 50/58 = 0.862 මිලියන (ලක්ෂ 86යි)
    එක් වාහනයකින් වසරකට ආදායම ලක්ෂ 86/5 = ලක්ෂ 17යි
    මාසයක ආදායම 17/12 =1.41 (එක්ලක්ෂ හතලිස් එක් දාහයි)

    යකෝ මේ මාසෙකට එක්ලක්ෂ හතලිස් දාහේ කුළියට ෆෝවීලර් එකක් දෙන තැන කියපල්ලා කෝ...මටත් අර ගන්න.....
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කිබුලෝ ඔතන 0.862 මිලියන කියන්නේ ලක්ෂ 862068ක් නේද?
    මම වැරදිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    සාදු සාදු සාදු යහපාලනයට කතිරය ගහපු ගොබිලන්ට :rolleyes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් නේ....
    එතකොට ගාන අසූ හය ලක්ෂයක් වෙන්න ඕන නේද?

    ආහ් ඔව් එහෙනම් මිලියන 8.6 වෙන්න ඕන ඔතන
    එක හරි කිබුලෝ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    15073497_563735420499386_8551749449146906798_n.jpg

    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    කිසිම අවුලක් නැහැ
    ප්‍රීතියි.........ප්‍රීතියි.........
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ඔන්න බලපල්ලා නාස්තිය අඩු කරන හැටි.....රජයට නෙමේ පාඩුව වෙන්නේ බදු ගෙවන මිනිසුන්ට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ප්‍රීතියි...ප්‍රීතියි...ප්‍රීතියි...........

    මෙන්න අපේ මුදල් ඇමතිතුමා ගේ කුෂාග්‍ර බුද්ධිප්‍රභාව....

    බලන්න පිංවත්නි, මිලියන් 278ක් දෙන්නේ කොහෙන් ද? ආණ්ඩුවෙන්, ඒ කියන්නේ රවි ඇමතිතුමාට දෑවැද්දට හම්බුවෙච්චි සල්ලි වලින්....

    ඒ සල්ලි වලින් ආයේ මිලියන් 228ක් ආණ්ඩුවට හම්බ වෙනවා.....
    බලන්න මෙතුමා ගේ මොළය...

    සාදු...සාදු............

    මිලියන් 278 ක් ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවලා ආයේ ඒකෙන් 228ක් ආණ්ඩුවට ම ගන්න පුළුවන්...:baffled:

    එතකොට වාහන දෙන එකාට ඉතිරි 278-228= මිලියන් 50යි.
    වාහන ගන්න ගාන = 58යි
    එක වාහානයකින් ආදායම 50/58 = 0.862 මිලියන (ලක්ෂ 86යි)
    එක් වාහනයකින් වසරකට ආදායම ලක්ෂ 86/5 = ලක්ෂ 17යි
    මාසයක ආදායම 17/12 =1.41 (එක්ලක්ෂ හතලිස් එක් දාහයි)

    යකෝ මේ මාසෙකට එක්ලක්ෂ හතලිස් දාහේ කුළියට ෆෝවීලර් එකක් දෙන තැන කියපල්ලා කෝ...මටත් අර ගන්න.....

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මිලියන් 278 ක් ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවලා ආයේ ඒකෙන් 228ක් ආණ්ඩුවට ම ගන්න පුළුවන්...:baffled:

    @Kimbula

    එතකොට වාහන දෙන එකාට ඉතිරි 278-228= මිලියන් 50යි.
    වාහන ගන්න ගාන = 58යි
    එක වාහානයකින් ආදායම 50/58 = 0.862 මිලියන (ලක්ෂ 8.6යි)
    එක් වාහනයකින් වසරකට ආදායම ලක්ෂ 8.6/5 = ලක්ෂ 1.7යි
    මාසයක ආදායම 1.7/12 =0.141 LKR14100