කලවැද්දෝ......

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    !gay කලවැද්දෝ, !removed :(, කලවැදි golden shower, පොන්සේකා sivilimen රෙයි, මෛත්‍රි පොන්නයා, මෛත්‍රිගේ යෝනිය, රනිල් හොරා, සරත් පොන්සේකා, kari pake mahinda hukanna, mahinda horaa, sf geසත්තු


    කඳුලු එනව යකෝ ටැග් ටික දැක්කට පස්සේ. දෙයියනේ මේ වගේ කුණු කතා මුන්ට කොහොම සිහි වෙනවද දන්නෙ නෑ. හම්මේ යකෝ වමනෙ යන්න වගේ හිනා වෙලාම. :rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    !gay කලවැද්දෝ, !removed :(, කලවැදි golden shower, පොන්සේකා sivilimen රෙයි, මෛත්‍රි පොන්නයා, මෛත්‍රිගේ යෝනිය, රනිල් හොරා, සරත් පොන්සේකා, kari pake mahinda hukanna, mahinda horaa, sf geසත්තු


    කඳුලු එනව යකෝ ටැග් ටික දැක්කට පස්සේ. දෙයියනේ මේ වගේ කුණු කතා මුන්ට කොහොම සිහි වෙනවද දන්නෙ නෑ. හම්මේ යකෝ වමනෙ යන්න වගේ හිනා වෙලාම. :rofl::rofl:

    සිරාවට යකෝ හිනාව වැඩිකමට 7 න් වැටුන,:lol::lol::lol::lol::lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කකා හිටපු පාං කෑල්ලත් මොලේ ඇතුලට ගියා මේක දැකල :rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ඕක කවදාවත් විසදුමක් දෙන්න පුළුවන් ප්‍රස්නයක් නෙවි
    උන් එක්ක සාම ගිවිසුමක් ගහපන්
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඕක කවදාවත් විසදුමක් දෙන්න පුළුවන් ප්‍රස්නයක් නෙවි
    උන් එක්ක සාම ගිවිසුමක් ගහපන්

    uba Canada weda inne bn.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්‍ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම:angry::angry:.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො:angry::angry:....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න:angry::angry:...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව...
    කියලා වැඩක් නැ අද දවසට 3 පාරක් චු දාලා ගද ඉන්ට බැ:angry: වැස්ස හින්දා වැඩි වගේ කපුරු දාලා බලන්ට ඕන
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කියලා වැඩක් නැ අද දවසට 3 පාරක් චු දාලා ගද ඉන්ට බැ:angry: වැස්ස හින්දා වැඩි වගේ කපුරු දාලා බලන්ට ඕන

    කලවැදි golden shower:lol: