කලවැද්දෝ......

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ස්තූතියි මචෝ බල්බ් සෙට් එකක් දානවට වඩා ෆ්ලෑෂර් එකක් දාල වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ නේ:D

    ඊට වැඩිය ලේසි කරන්ට් එක යන්නෙත් නැ උඹට තියෙන්නේ ටෝච් එකක් අරන් සිවිලිමට වෙලා ඉන්න ආපු ගමන් අල්ලාහු අක්බාර් කියලා ටෝච් එක ගැහුවා :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    අඩෝ කොහොමද තුවායක් හෙම ඇඳගෙන රැක් එකෙන් කලිසමක් අරං ඇඳගන්න හදද්දී ඒකට චූ කරල කියල දැක්කම දැනෙන ආතල් එක :baffled: මැවිල පෙනුණා ඕයි උඹේ මූන :rofl: නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?

    ඔය කිව්වෙ බලං හිටියා වගේ ඒත් මම වාසනාවකට ඇදගෙන හිටියෙ කැ#යො ඩෙනිමක් පෙගෙන්නම චූ කරලා:D:P
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    sheet ekak galola, hamadama havasa 5 vithara edan bulb ekak dala thiyapan, sathi dekak vath.......puluvam tharan ekmanata dapan, un dagalana velavada damata vadak naha, un evelavata koheta hari gihin hangila edala enava......un rigana kalin havasa edala dala thiyapan,

    ape danata maseka edala dala thiyane, sivlme uda nam naha sade habai, kitchen eke kehel gaslabu ehema thib both okun kelala yanava........
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    ඊට වැඩිය ලේසි කරන්ට් එක යන්නෙත් නැ උඹට තියෙන්නේ ටෝච් එකක් අරන් සිවිලිමට වෙලා ඉන්න ආපු ගමන් අල්ලාහු අක්බාර් කියලා ටෝච් එක ගැහුවා :yes:

    ඊටවඩා හොද වැඩක් කරන්න ඉන්නෙ බං මම යාලුවො දෙතුන් දෙනෙක් එක්ක කලවැද්දන්ගෙ ගුල හොයාගෙන ගිහිං ගුල යට වෙනකං චූ කරනව උන්ටත් අපේ වේදනාව තේරෙන්න:P:P an eye for an eye:D:D:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    අපේ ගෙදරත් ඉන්නව බන්. අපි කරල තියෙන්නෙ පොඩි සිවිලිම් ශීට් එකක් අයින් කරල එතනින් 3w led bulb එකක් දාල වයර් එක පරාලයක් උඩින් ඇදල අරන් බල්බ් එක එල්ලල තියෙන්නෙ. අරුන් ඇවිල්ල දගලනවනම් ඒක දානව. කාලයක් හැමදාම ඒ ලයිට් එක දාල තිබ්බ දැන් නම් උන් නෑ.

    තව වහලෙට සෙට්වෙන ගස් වල අතු තියනව නම් ඒවත් කපහන්.වතුර බට දිගෙත් එනව වහලෙට ඒකට කටුකම්බි ඔතපන් බටේ දිගේ. එහෙම උන් හැමදාම වහලෙට එන තැනක් ඇති. ඒක නෝට් කරන් වැඩේ දීපන්.

    ස්තූතියි මචං ගස්වල අතු ටිකත් කපන්න ඕන
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,898
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් අර ෂීට් වල ‍රැලි වල තියෙන හිඩසෙනුත් රිංගනව හිල් වහන ඒව සාර්ථක නෑ සිවිලිම අස්සට බල්බ් දැම්මොත් එන්නෙ නෑ කියනව ඒත් සිවිලම අස්සෙන් කො‍ටු වෙලා නැත්නම් බල්බ් සෙට් එකක්ම දාන්ඩ වෙයි :baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :rofl: ලයිට් එකක් හයි කරපන් සිවිලිමේ..රෑට ලයිට් එක දාලා නිදාගනින්..ටික කාලයක් යද්දි ඕකුන් එන්නෑ.. :D
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කලවැද්දෝ bump :angry:
    සිවිලිමට ලයිටි දාපන්.එක තමා හොදම විසදුම.:yes:
    අහිංසක සත්තු නමි මරන්න එපා.:no:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව් බන්. ඕකේ වේදනාව දන්නේ ඔය කට්ට කාපු එකෙක්ම තමයි. මමත් ඔය කටටම කෑවා. පස්සේ උන් රිංගන්න තියෙන තැන් ඔක්කොම හොය හොයා වැහුවා. ටිකක් කල් යනවා වැඩේට. උනුත් කොහෙන් හරිම රිංගනවා. ඒත් ඒ හැම තැනකම වැහුවට පස්සේ දැන් අවුලක් නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිවිලිමක් නම් නැ බන් අපේ ගෙදර,
    ඒ හින්ද ඔය කරදර නැ ඒ වගේම ඕකට පිළියමකුත් දන්නේ නැහ:sorry::sorry:

    මුගටියෝ සෙටාර් එකක් නම් ඉන්නවා එළියේ මඩුවක,
    උන් නම් හිටපු ගමන් ආතල් දෙනවා
    මේ ලගදී බලලා බුරනාවට ගේ ඉස්සරහට ගිහින් බලද්දී එක මුගටියෙක් තව මුගටි කෙල්ලෙක්ට අතවර කරනවා මහා දවල් :angry::angry:,
    සමහර වෙලාවට උන්ගේ සෙට් එක අතරේ රැට එහෙම වලි යනවා එත් ඉතින් බළලු වගේ පැය ගණන් බෙරිහන් දෙන්නේ නැ,

    අපරාදේ කියන්න බැ වත්තට දැන් ගැරඩියෙක් වත් එන්නේ නැ බන්.:D:D
    ගොලුබෙල්ලොත් නැ.:cool::cool: