මේකිට වෙච්ච දෙයක් නැහැනේ දැන්.පොඩ්ඩක් ඉරෝශා පෙරේරාගෙ කට් එකත් තියන්ව...
මේකිට වෙච්ච දෙයක් නැහැනේ දැන්.පොඩ්ඩක් ඉරෝශා පෙරේරාගෙ කට් එකත් තියන්ව...
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබේ දෑසම මා සෙව්ව තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරු තරම්..
ඔබ නොදනී මුළු ලොවම දනී..
මෙකි එළකිරියේ නැතිව ඇති නේද.![]()



ඒකිව හොයන්න ගිහල්ලා හම්බු වෙච්ච එක.
![]()
නිරෝෂා ඔයා.

නැත්තන් මොකක් හරී ශූටින් සීන් එකක්ද දන්නෑ..
අය්යෝ.. එක ශුටින් එකක් බන්. මම රුප විතරයි දැක්කේ..![]()
මේකි මේ නාකි චීනෙක්ව බැඳලද ඇත්තටම ....නැත්තන් මොකක් හරී ශූටින් සීන් එකක්ද දන්නෑ..
![]()

ඔක්කොම එඩිට් කරන්න ඕනා. අය්යෝ.. එක ශුටින් එකක් බන්. මම රුප විතරයි දැක්කේ..ඔක්කොම එඩිට් කරන්න ඕනා.

උබ දැනන් හිටියා නේද.හ්ම්.... අපෝ හැමදාම කෙලවෙනවනේ.ඒකෙනෙ කිව්වෙ...![]()

උබ දැනන් හිටියා නේද.
හ්ම්.... අපෝ හැමදාම කෙලවෙනවනේ.![]()
පොඩ්ඩක් හිටපන් හොයලා බලන්න ඕනා.ඒක නෙමෙයි මේ මිචෙල් කෙල්ල ටින ශෙනල්ගෙ සහොදරියක් වෙන්න ඇති බන් සිරාව්ටම.... නම් දෙකත් ඒක වගේ. ෆෙස් කට් වලත් සමාන කමක් තියනව.


පොඩ්ඩක් හිටපන් හොයලා බලන්න ඕනා.
![]()
ඔකේ කමෙන්ට් එකක් තියේ ට්‍රී ප්‍රීටි සිස්ටර්ස් කියලා.
https://www.facebook.com/photo.php?...012432.-2207520000.1479551943.&type=3&theater


ඒ වගේ සින් එකක් තමයි.
3දෙනාම සිස්ටර්ල කියලනෙ තියන්නෙ...,
ඩිනක්ශි,ශෙශාදි,සනුඩ්රි වගේද මේ තුන්දෙනා...![]()
![]()



ඒ වගේ සින් එකක් තමයි.
ඒ උනාට බන් මේ කෙල්ලනම් ටිකක් වැදගත් විදිහට හැදිලා තියෙන්නේ.![]()
hmm hmm 