Michelle Fernanado

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබේ දෑසම මා සෙව්ව තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරු තරම්..

    ඔබ නොදනී මුළු ලොවම දනී.. :love::love::love:

    මෙකි එළකිරියේ නැතිව ඇති නේද. :(

    :no::no::(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled::baffled: ඒකිව හොයන්න ගිහල්ලා හම්බු වෙච්ච එක.

    gossip%2Bnews%2Bfrom%2Bnirosha%2Bperera%2B(4).jpg

    නිරෝෂා ඔයා.

    :shocked: :shocked:

    මේකි මේ නාකි චීනෙක්ව බැඳලද ඇත්තටම ....:angry: නැත්තන් මොකක් හරී ශූටින් සීන් එකක්ද දන්නෑ..:nerd:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,394
    16,187
    113
    :shocked: :shocked:

    මේකි මේ නාකි චීනෙක්ව බැඳලද ඇත්තටම ....:angry: නැත්තන් මොකක් හරී ශූටින් සීන් එකක්ද දන්නෑ..:nerd:
    අය්යෝ.. එක ශුටින් එකක් බන්. මම රුප විතරයි දැක්කේ.. :sorry::sorry: ඔක්කොම එඩිට් කරන්න ඕනා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :frown: උබ දැනන් හිටියා නේද.

    හ්ම්.... අපෝ හැමදාම කෙලවෙනවනේ. :(

    ඒක නෙමෙයි මේ මිචෙල් කෙල්ල ටින ශෙනල්ගෙ සහොදරියක් වෙන්න ඇති බන් සිරාව්ටම.... නම් දෙකත් ඒක වගේ. ෆෙස් කට් වලත් සමාන කමක් තියනව.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,394
    16,187
    113
    ඒක නෙමෙයි මේ මිචෙල් කෙල්ල ටින ශෙනල්ගෙ සහොදරියක් වෙන්න ඇති බන් සිරාව්ටම.... නම් දෙකත් ඒක වගේ. ෆෙස් කට් වලත් සමාන කමක් තියනව.
    පොඩ්ඩක් හිටපන් හොයලා බලන්න ඕනා.

    11825580_903019103112248_3485048167143274506_n.jpg

    ඔකේ කමෙන්ට් එකක් තියේ ට්‍රී ප්‍රීටි සිස්ටර්ස් කියලා. :oo:
    https://www.facebook.com/photo.php?...012432.-2207520000.1479551943.&type=3&theater

    10524320_704439229636904_6500848510291157733_n.jpg

    ඔව් බන් වෙන්න් ඇති. :yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩ්ඩක් හිටපන් හොයලා බලන්න ඕනා.

    11825580_903019103112248_3485048167143274506_n.jpg

    ඔකේ කමෙන්ට් එකක් තියේ ට්‍රී ප්‍රීටි සිස්ටර්ස් කියලා. :oo:
    https://www.facebook.com/photo.php?...012432.-2207520000.1479551943.&type=3&theater

    3දෙනාම සිස්ටර්ල කියලනෙ තියන්නෙ...,:baffled:

    ඩිනක්ශි,ශෙශාදි,සනුඩ්‍රි වගේද මේ තුන්දෙනා... :lol: :love:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    14937414_1161375850582202_9164984440594955576_n.jpg

    මම ඇසි පිය නොහෙලා බැලුවා
    මම ඇසි පිය නොහෙලා බැලුවා
    මා ඇසි පිය නොහෙලා බැලුවා
    ඔබේ පස්ස දිහා..........
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,394
    16,187
    113

    3දෙනාම සිස්ටර්ල කියලනෙ තියන්නෙ...,:baffled:

    ඩිනක්ශි,ශෙශාදි,සනුඩ්‍රි වගේද මේ තුන්දෙනා... :lol: :love:
    ඒ වගේ සින් එකක් තමයි. :rofl:
    ඒ උනාට බන් මේ කෙල්ලනම් ටිකක් වැදගත් විදිහට හැදිලා තියෙන්නේ. :dull::P