ela machan ... mama langadi husky ekek dakka ,, patta lassanai .. pics tikakuth gaththa ...
දාපන් දාපන් ගත්තු පික්ස්.
ela machan ... mama langadi husky ekek dakka ,, patta lassanai .. pics tikakuth gaththa ...
Podi Silva - පොඩි සිල්වා;20930489 said:සුනඛ වන්ද්‍යාකරණ යට අදාල පනතක් හෝ නීතියක් තියේනම් පොඩ්ඩක් හොයලා දියන්කෝ
PDF එකක් වගේ
වන්ද්‍යාකරණ කියන්නේ මොකක්ද මචන් ?
Podi Silva - පොඩි සිල්වා;20930963 said:අර බන් උට්ටො සෙට් එකක් එන්නේ බල්ලෝ පැහැරගෙන ගිහිල්ලා වද කරලා ගෙනල්ලා දාන්නේ
මම නම් කවදාවත් සත්තු විකුණන්නේ නෑ මචන්.
මගේම කියලා බල්ලෝ ජාතියක් හදන්න නම් ආසයි අලුත්ම බ්‍රීඩ් එකක්.
ඒකට ට්‍රයි එකක් දෙන්න ඕන.
එහෙම breed හැදුවම එව්වා හදපු එකාට patent එකක් එහෙම ගන්න පුලුවන්ද?
Japan walin hoda dewal walata awe wahanai electronics ui witarai
ශාක ඇරුනාම ජිවීන් හැදුවා කියලා පේටන්ට් එකක් ගන්න බෑ මචන්.
ශාකයක් හැදුවාම පේටන්ට් එකක් ගන්න පුලුවන් ඒත් මිනිස්සු , සත්තුන්ට බෑ.
මම නම් කවදාවත් සත්තු විකුණන්නේ නෑ මචන්.
මගේම කියලා බල්ලෝ ජාතියක් හදන්න නම් ආසයි අලුත්ම බ්‍රීඩ් එකක්.
ඒකට ට්‍රයි එකක් දෙන්න ඕන.
අැයි බන් එ්?
අපිනෙ මහන්සි වෙන්නෙ
එතකොට අපිට මුකුත්ම වාසියක් නැද්ද අලුත් breed එක් හැදුවම(අාත්ම තෘප්තිය අැරෙන්න)?
very good post machan. mage laga inne cross breed ekak kiyala uba dannawane machan. seen eka kiyanne mun dennata nam jiwitheeta mala penala ne apith ekka. maarama iwaseemak thiyenne un dennata apith ekka. habai pita minissunwa nam peenna be.