අකිටා~Akita

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;20930489 said:
    සුනඛ වන්ද්‍යාකරණ යට අදාල පනතක් හෝ නීතියක් තියේනම් පොඩ්ඩක් හොයලා දියන්කෝ
    PDF එකක් වගේ

    වන්ද්‍යාකරණ කියන්නේ මොකක්ද මචන් ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Podi Silva - පොඩි සිල්වා;20930963 said:
    අර බන් උට්ටො සෙට් එකක් එන්නේ බල්ලෝ පැහැරගෙන ගිහිල්ලා වද කරලා ගෙනල්ලා දාන්නේ

    ඉදහන් හොයලා දෙන්නම්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් කවදාවත් සත්තු විකුණන්නේ නෑ මචන්.
    මගේම කියලා බල්ලෝ ජාතියක් හදන්න නම් ආසයි අලුත්ම බ්‍රීඩ් එකක්.
    ඒකට ට්‍රයි එකක් දෙන්න ඕන.

    එහෙම breed හැදුවම එව්වා හදපු එකාට patent එකක් එහෙම ගන්න පුලුවන්ද?​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම breed හැදුවම එව්වා හදපු එකාට patent එකක් එහෙම ගන්න පුලුවන්ද?​

    ශාක ඇරුනාම ජිවීන් හැදුවා කියලා පේටන්ට් එකක් ගන්න බෑ මචන්.
    ශාකයක් හැදුවාම පේටන්ට් එකක් ගන්න පුලුවන් ඒත් මිනිස්සු , සත්තුන්ට බෑ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ශාක ඇරුනාම ජිවීන් හැදුවා කියලා පේටන්ට් එකක් ගන්න බෑ මචන්.
    ශාකයක් හැදුවාම පේටන්ට් එකක් ගන්න පුලුවන් ඒත් මිනිස්සු , සත්තුන්ට බෑ.

    අැයි බන් එ්?
    අපිනෙ මහන්සි වෙන්නෙ
    එතකොට අපිට මුකුත්ම වාසියක් නැද්ද අලුත් breed එක් හැදුවම(අාත්ම තෘප්තිය අැරෙන්න)?​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අැයි බන් එ්?
    අපිනෙ මහන්සි වෙන්නෙ
    එතකොට අපිට මුකුත්ම වාසියක් නැද්ද අලුත් breed එක් හැදුවම(අාත්ම තෘප්තිය අැරෙන්න)?​

    අපි හදන බල්ලාව කෝමහරි ලෝකේ පිලිගත්තු ඉන්ටර්නැශනල් බලු රෙජිස්ට්‍රේශන්ස් කරන තැනකින් රෙජිස්ටර් කරගන්න පුලුවන් උනොත් අපේ නමත් යනවා ඒ රෙකෝර්ඩ්ස් වලට අපි තමා මේ බ්‍රීඩ් එක හැදුවේ කියලා.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    very good post machan. mage laga inne cross breed ekak kiyala uba dannawane machan. seen eka kiyanne mun dennata nam jiwitheeta mala penala ne apith ekka. maarama iwaseemak thiyenne un dennata apith ekka. habai pita minissunwa nam peenna be.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    very good post machan. mage laga inne cross breed ekak kiyala uba dannawane machan. seen eka kiyanne mun dennata nam jiwitheeta mala penala ne apith ekka. maarama iwaseemak thiyenne un dennata apith ekka. habai pita minissunwa nam peenna be.

    ඒ කියන්නේ බල්ලෝ දෙන්නා ලෝයල් ගෙදර අයට.
    ගොඩක් හොදයි.