ගල් වැටි

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    මචන් ල.
    කණ්ඩියක් උඩ අපේ ගෙදර තියෙන්නෙ.මේ කන්ඩියට ගල් වැටියක් බඳින එක ද නැතිනම් කන්ඩිය අයිනෙන් කොන්ක්‍රීට් බැම්මක් දාන්න දාන එක ද වාසි?
    මේ ගැන දන්න අයගෙන් උදව් ඉල්ලමි.දන්න දෙයක් තියෙනම් කියපල්ල.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Thana dakka nan hariyatama kiyanna thibba.. gabion wall ekakda retaining wall ekakda okata hariyanne kiyala..
     

    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    MACHAN MAGE YALUWEK GAL WATIYAK DALA THADIN WAHINA DAWASAKA OKKOMA NAYA GIYA EKATAT TECHNIC EKAK TIYENAWA EKA NISA HODATA HOYALA KARAPAN