විඩියෝ 10ක් 20ක් දවසට දාන්න ගේමක් නැහැ බන්. අනිත් උන්ගේ විඩියෝම උස්සලා MD5 වෙනස් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නෙ. මම නම් එහෙමයි කරන්නෙ. මෙච්චර කාලෙකට අහු වෙලා නැහැ
උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්දාන එක නෙමේ ගේම එහෙම, විඩියෝ ප්‍රොමොට් කරලා විවුස් ගන්නේ කොහොමද?
උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්
ප්‍රොමෝට් කරන්න කිසිම දෙයක් කරන්න ඕන නැහැ
නිකම්ම වීව්ස් එනවා
මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
![]()
මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
බලපන් වීව්ස් හැදී ගෙන එනවා
![]()


උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්
ප්‍රොමෝට් කරන්න කිසිම දෙයක් කරන්න ඕන නැහැ
නිකම්ම වීව්ස් එනවා
මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
![]()
මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
බලපන් වීව්ස් හැදී ගෙන එනවා
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1772693md5 kohomada ban change karanne
http://www.elakiri.com/forum/showthread.php?t=1772693
Samahara ayata wada nahalu
wada nokaloth OS update karapan machan
machan pay karanne ads click karoth witarada? nattam video views walata gewanawada?
bro otanta Sri Lanka dunata aulak nadda? US denna oneda??
![]()
