Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
faccd212dcd043bd8c77824e09f2b187.jpg

දවසට විනාඩි 15යි වැඩ කලේ
 
laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    විඩියෝ 10ක් 20ක් දවසට දාන්න ගේමක් නැහැ බන්. අනිත් උන්ගේ විඩියෝම උස්සලා MD5 වෙනස් කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නෙ. මම නම් එහෙමයි කරන්නෙ. මෙච්චර කාලෙකට අහු වෙලා නැහැ

    දාන එක නෙමේ ගේම එහෙම, විඩියෝ ප්‍රොමොට් කරලා විවුස් ගන්නේ කොහොමද?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    දාන එක නෙමේ ගේම එහෙම, විඩියෝ ප්‍රොමොට් කරලා විවුස් ගන්නේ කොහොමද?
    උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්
    ප්‍රොමෝට් කරන්න කිසිම දෙයක් කරන්න ඕන නැහැ
    නිකම්ම වීව්ස් එනවා

    මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
    97fd528f861c4eb3bf79119fcb5a5987.png

    මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
    බලපන් වීව්ස් හැදී ගෙන එනවා

    85f518c7156a443bb2e3c677b13c149a.png
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්
    ප්‍රොමෝට් කරන්න කිසිම දෙයක් කරන්න ඕන නැහැ
    නිකම්ම වීව්ස් එනවා

    මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
    97fd528f861c4eb3bf79119fcb5a5987.png

    මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
    බලපන් වීව්ස් හැදී ගෙන එනවා

    85f518c7156a443bb2e3c677b13c149a.png

    එළ මචන් ට්‍රියි එකක් දෙන්නම්, විස්තර කියුවට තැන්ක්ස් මචන්:yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උස්සලා දාන එක තමා ගේම, දාපු ගමන් ගූගල් එකෙන් අල්ලනවා ඔය ට්‍රික් එක නොදැම්මොත්
    ප්‍රොමෝට් කරන්න කිසිම දෙයක් කරන්න ඕන නැහැ
    නිකම්ම වීව්ස් එනවා

    මෙන්න ඔරිජිනල් විඩියෝ සෙට් එක
    97fd528f861c4eb3bf79119fcb5a5987.png

    මෙන්න මම ඒවම අප්ලෝඩ් කලා මගේ චැනල් එකට
    බලපන් වීව්ස් හැදී ගෙන එනවා

    85f518c7156a443bb2e3c677b13c149a.png

    md5 kohomada ban change karanne