loku udawwak (homosexual)

rain boy

Member
Nov 20, 2016
10
2
0
විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න. please.

අපිට සමලිංගිකත්වය නීති ගත කරලා තියන රටක පුරවැසිකම ගන්න පුලුවන්ද අපිත් සමලිංගිකයෙක් කියල ඔප්පු කලොත්?

පුලුවන්නම් එහෙම කොහොමද කරන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්න.
 

rain boy

Member
Nov 20, 2016
10
2
0
:rofl:ටිකක් ඉවසපන්..වෙන රටවල් වලට යන්න ඕන නැහැ..තව අවුරුද්දකින් දෙකකින් ලංකාවෙත් පුළුවන් වෙයි..:P

නෑ මගෙ bf ඉන්නෙ sweden වල අපි දෙන්නට මැරී කරන්න ඕනෙ
 

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න. please.

    අපිට සමලිංගිකත්වය නීති ගත කරලා තියන රටක පුරවැසිකම ගන්න පුලුවන්ද අපිත් සමලිංගිකයෙක් කියල ඔප්පු කලොත්?

    පුලුවන්නම් එහෙම කොහොමද කරන්නෙ කියල දන්න කෙනෙක් කියල දෙන්න.
    සමලිංගිකත්වය ලෝකේ ගොඩක් රටවල වාසය කරන්න බැරි ප්‍රස්නයක් වෙලා නැහැ ,
    වෙන රට වල පුරවාසි බවය දෙන්න අනාත දේසපාලන හෝ තම රටේ විසීමට බැරි ප්‍රස්නයක් තියෙන්න
    ඕනේ විටරක් නෙමේ ඔප්පු කරන්නත් ඕනේ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ පලයන් බන්, අපිට එක කෙල්ලෙක් හරි ඉතිරි වෙයි නේ එතකොට.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම යන්න පුලුවන් නම් සමලින්ගික නොවන උනුත් සමලින්ගිකයි කියල රට පනින්න බලයි. :rofl: :rofl:
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    uba visiting visa gihin uwa badala ehen apply karapan visa illala.
    aye lankawa paththa palathaka enda epa