ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ බන්.. මොකක්ඩ් ඔය turbo, intercooler කියන්නේ.. එකෙන් මොකද වෙන්නේ බන්.. ඔය bus වල පවා එහෙම ගහලා තියෙනවා..
අය දැනගන්න ඕනේ බන් ඔය nitrus කියන එක ඇත්තටම තියෙනවද..?
රේස් පදින්නේ නැත්තන් බර දාල නුවරඑළිය වගේ උස තැන් වල යන්නේ නැත්තන් ලංකාවේ air density එක මදි නැත්තන් වාහනේට turbo එක හයි කරන ගමන්ම එලවන කෙනා හිසකුඩිච්චියක් දාගන්න![]()
![]()
අනේ පල හුට්ටෝ යන්න, අපේ ගෙදර තියෙන්නේ turbo charged engine එකක් තියන car එකක්. එකයි මගේ එකටත් එකක් දා ගන්න ආස හිතුනේ.



turbo charger නැතුව කෙලින්ම super chargerයක් හයි කරගනින් සිංහලු. එතකොට ජීවිතේ full marvelous වෙලා යනවා කියල ඉස්සර රිශිවරයෝ කියල තියනවා.
අනාත turbo බම්පියක්![]()
බොක තමා චාර්ජ් වෙන්නේ දැන්
