Mitsubishi Lancer Box

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මීට වඩා තෙල් කරනවා B310. 18ක් විතර කරන්න හදන්න බැරි නෑ. හැබැයි දිරනවා පට ගාලා. මාකට් එකත් අඩුයි. ලාන්සර් බොක්ස් නැත්නම් B11. එහෙමත් නැත්නම් B211 තමයි, හොඳ එකක් හොයන්න පට්ටම අමාරුයි. ලාන්සර් වැගන් එකත් හොඳයි මචන්. toyota dx wagon එකත් හොඳයි. ඔරිජිනල් ඒසී එහෙම එනව. :yes:


    වැගන් :sorry:
    බොක්ස් එකක් බලමු නේ


    දන්න එකෙක් එක්ක යන්න වෙනවාමචන්. අර ගැලන්ට් බුවා වගේ නැතුව ඇත්තටම වාහන ගැන දන්න එකෙක්

    උඹවයි ජන්තුවක් එක්ක යනවා.. :):yes:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වැගන් :sorry:
    බොක්ස් එකක් බලමු නේ

    උඹවයි ජන්තුවක් එක්ක යනවා.. :):yes:

    B11 එහෙමත් පොඩ්ඩක් බලපන් හොඳ වාහනේ. :yes:

    මට එන්නි බේ පුතී :no::sorry: ජන්තුවා එක්ක යමන්. මම උපදෙසක් දෙන්නම් ඕන වුනොත් :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නී පුතී නී :no:
    ඔය වගේ ප්‍රස්න එකක්වත් බලපාන්නෙ නෑ ලාන්සර් බොක්ස් එකට. කාබ් එකට අත තියෙනවානම් විතරක් සාමාන්‍ය බාසෙකුට නොදී specialist කෙනෙක් ගාවට ගෙනියනවා හොඳයි :yes:

    අඩෝ එහෙනම් ඔික පට්ටනෙ...
    වැඩේ තියෙන්නෙෙ මං කාර් ගැන මුකුත් දන්නෙ නැති එකනෙ බන්​
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    B11 එහෙමත් පොඩ්ඩක් බලපන් හොඳ වාහනේ. :yes:

    මට එන්නි බේ පුතී :no::sorry: ජන්තුවා එක්ක යමන්. මම උපදෙසක් දෙන්නම් ඕන වුනොත් :yes:


    ඉරේ කදලා හරි එක්ක යනවා මාමී.. :yes:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඉරේ කදලා හරි එක්ක යනවා මාමී.. :yes:

    Prison-Break.jpg
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අඩෝ එහෙනම් ඔික පට්ටනෙ...
    වැඩේ තියෙන්නෙෙ මං කාර් ගැන මුකුත් දන්නෙ නැති එකනෙ බන්​

    කවුරුවත් දැනුම පිටින් ඉපදුනේ නෑනෙ බන්.ටික ටික ඉගෙනගනින්