මීට වඩා තෙල් කරනවා B310. 18ක් විතර කරන්න හදන්න බැරි නෑ. හැබැයි දිරනවා පට ගාලා. මාකට් එකත් අඩුයි. ලාන්සර් බොක්ස් නැත්නම් B11. එහෙමත් නැත්නම් B211 තමයි, හොඳ එකක් හොයන්න පට්ටම අමාරුයි. ලාන්සර් වැගන් එකත් හොඳයි මචන්. toyota dx wagon එකත් හොඳයි. ඔරිජිනල් ඒසී එහෙම එනව.![]()
වැගන්
බොක්ස් එකක් බලමු නේ
දන්න එකෙක් එක්ක යන්න වෙනවාමචන්. අර ගැලන්ට් බුවා වගේ නැතුව ඇත්තටම වාහන ගැන දන්න එකෙක්
උඹවයි ජන්තුවක් එක්ක යනවා..


ඒකත් මරු



