සිංහල Smule .....නරකම නැහැ නේ වැඩේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල Smule .....නරකම නැහැ නේ වැඩේ

    ඔන්න බත්රුම් සිගර්ස්ලට තමන්ගේ හැකියාවන් පෙන්නන පුළුවන් දැන්

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද බන් මේ? පැහැදිලි කරපන්


    ඕක මචන් app එකක් "Smule sing " කියලා ...ලංකාවේ එවුනුත් ඉන්නවා 3000- 4000 මම හිතන්නේ ...කරෝකේ app එකක්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කවුරු හරි එකෙක් කඩයක් දැම්මොත් මෙන්න මාසෙකින් වටේම කඩ දාල .ඔක්කොම එකම බිස්නස් එක .

    මේකත් එහමයි ,

    සින්හලයෝ හදන්නත් බැ හැදෙන්නත් නැ:dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;20939199 said:
    කවුරු හරි එකෙක් කඩයක් දැම්මොත් මෙන්න මාසෙකින් වටේම කඩ දාල .ඔක්කොම එකම බිස්නස් එක .

    මේකත් එහමයි ,

    සින්හලයෝ හදන්නත් බැ හැදෙන්නත් නැ:dull:

    point of order : මොකක්ද බ්‍රෝ ඒ කතාව තේරුනේ නැහැ