~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

අඩෝ එළකිරියේ කොල්ලෝ සෙට් එක...
චොරබුවා පේජ් එකට ලයික් ලක්ෂයක් උන මොහොතේ ආවේ
උබලට ස්තුති කරලා යන්න ..
මොකද මේ පේජ් එක බිංදුවෙන් පටන් ගද්දි මට උදවු කරලා
මාව උඩට ගත්තේ මේකේ ඉන්න සහෝදරයෝ ටික..
ඒ නිසා නැවතත් කියනවා
උබලට බොහොම ස්තුති
බුදු සරණයි

~තොපේ ගුලියා~

15036201_1826489804252533_6255207110303890615_n.jpg

15179130_1826489930919187_6455482009214487277_n.jpg

15056317_1826490020919178_5351364010843388503_n.jpg
 
wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
mata kiyahanko bn monavada bn oya FB page kala kiyala ubalata labenne :D
ara uba kivva sindu tikak dahanko :P

ලැබෙන දෙයක් නම් නැහැ බං ..එත් ගොඩක් මිනිස්සු මැසේජ් දාල තියෙනවා ඒ මිනිස්සු හිතේ අවුලෙන් ඉන්න වෙලාවට ඒ ප්‍රශ්න අමතක කරන්න උදවු කරා කියලා මගේ පේජ් එක.. හැම මනුස්සයම වැඩ කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ බොක්ක
 
blue_in_rio

Well-known member
  • බොරුවට තෑන්ක්ස් කරන්න ආවට වැඩක් නෑ.ඉස්සර වගේ ලස්සන පෝස්ට් ටිකක් දාපන් එළකිරියේ.දැන් නම් මේකේ බලන්න දෙයක් ඇත්තෙම නෑ.උබවත් මොනවහරි අලුතින් දානව නම් පට්ට. :dull::dull:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බොරුවට තෑන්ක්ස් කරන්න ආවට වැඩක් නෑ.ඉස්සර වගේ ලස්සන පෝස්ට් ටිකක් දාපන් එළකිරියේ.දැන් නම් මේකේ බලන්න දෙයක් ඇත්තෙම නෑ.උබවත් මොනවහරි අලුතින් දානව නම් පට්ට. :dull::dull:

    වෙලාවක් නෑ වස්තුවේ..අනික දැන් එලකිරිය දේශපාලන ගුහාවක් වෙලා ..
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උඹ චොර බුවා ම තමා.....
    ඕක පටන් ගත්තත් හරි මේ පැත්ත පලාතේ ආවේ නෑ....

    ලොග් උනේ නැති උනාට කිරිය බලලා යනවා කිබුලෝ ..ගොඩක් සතුටුයි උබලා මේකේ ඉන්න එක ගැන
     
    blue_in_rio

    Well-known member
  • වෙලාවක් නෑ වස්තුවේ..අනික දැන් එලකිරිය දේශපාලන ගුහාවක් වෙලා ..

    ඒකනම් ඇත්ත.අධ්‍යාපනික වැදගත් කමක් තියෙන පෝස්ට් එකක් දැම්මත්, කවුරුහරි කාලකන්ණියෙක් රිංගලා කොහෙවත් යන දේශපාලනයක් ඇදලා අරන් ඒ ත්‍රෙඩ් එකත් කනවා.නිකමට හරි ත්‍රෙඩ් එකක් දාපන්කෝ බලන්න.ඒකම නම් වෙන්නේ උබ වැඩේ අත් ඇරලා දාපන්. :sorry::sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතට මෙව්වා එකක් ලැබෙනවානේ.
    :D :D patta patta :D

    ලැබෙන දෙයක් නම් නැහැ බං ..එත් ගොඩක් මිනිස්සු මැසේජ් දාල තියෙනවා ඒ මිනිස්සු හිතේ අවුලෙන් ඉන්න වෙලාවට ඒ ප්‍රශ්න අමතක කරන්න උදවු කරා කියලා මගේ පේජ් එක.. හැම මනුස්සයම වැඩ කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ බොක්ක
    ow bn ekanam aththa,awlen inna velavata e awlata match vena post ekak dakkama hithata sahanayak enava thama bn :)
    mn ubava avussannai bn ara comment eka damme :P
     
    blue_in_rio

    Well-known member
  • ubath anunge kunui ganununge leak wechcha links ehema dana porak da :lol:

    නෑ, මූ ජෝක් පෝස්ට් දැම්මට, ඒවට හිනා යනවා මිසක්, මූ මිනිස්සුන්ට හිනාවෙන්නේ නෑ.එහෙම කරලත් ලයික් ලක්සයක් ගත්තු එකයි වැදගත්.ඌ මගේ යාලුවෙක් නිසා ඌට කඩේ යනවා නෙමෙයි මචන්, ඇත්ත සීන් එක කිව්වේ.උගේ පෝස්ට් දැකපු එවුන් දන්නවා ඌ දාන්නේ මොනවද කියලා. :yes::yes:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    නෑ, මූ ජෝක් පෝස්ට් දැම්මට, ඒවට හිනා යනවා මිසක්, මූ මිනිස්සුන්ට හිනාවෙන්නේ නෑ.එහෙම කරලත් ලයික් ලක්සයක් ගත්තු එකයි වැදගත්.ඌ මගේ යාලුවෙක් නිසා ඌට කඩේ යනවා නෙමෙයි මචන්, ඇත්ත සීන් එක කිව්වේ.උගේ පෝස්ට් දැකපු එවුන් දන්නවා ඌ දාන්නේ මොනවද කියලා. :yes::yes:
    Ela ela :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උඹ චොර බුවා ම තමා.....
    ඕක පටන් ගත්තත් හරි මේ පැත්ත පලාතේ ආවේ නෑ....

    බොරුවට තෑන්ක්ස් කරන්න ආවට වැඩක් නෑ.ඉස්සර වගේ ලස්සන පෝස්ට් ටිකක් දාපන් එළකිරියේ.දැන් නම් මේකේ බලන්න දෙයක් ඇත්තෙම නෑ.උබවත් මොනවහරි අලුතින් දානව නම් පට්ට. :dull::dull:

    සිරාවට :yes::yes: