High Speed Fine reaches 25k

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anith okkoma hari meka thama awula Puttalam anuradhapura Para Horana parawal thani kelin ballowath nathi parawal 70 ta giya kiyala danennewath na aluth eheka. munta pissuda koheda.. Anith waradi nam 50000 karath awulak na.. ude pandarata raata Elvitigala Road eketh api yanawa oita speed:P .. kohomath anthimata oken kela wenne eka set ehekata adurana ekek alla gatha beruna :P dan 65 panna gaman high speed kiyai:D:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan pus cycle ekak tama padinna wenne!!ekanam kelin pare unath 70kmph paganna amaruine ..car eka denawa lamayekta:angry::angry:

    Kiyla wadak na ban gale face pathe green path. Elvitigala rd welikada idan kotte . Rathmala pepiliyana rd . Panadura moratuwa new road owa. Kesbawa bandaragama. Borelasgamuwa new road me okkogema 70 paninawa off peak time wala .. Ane manda hybrid ekak aran giynam petrol tikawath ithurui kotanakota :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62 මීහරක්ට දැන් සනීප ඇති, අනේ වදින තරම දඩ යහපාලනේට චන්දෙ දුන්න වේසිගෙ පුතාලටම වැදියන්, 25 000 ගෙවද්දි ඔකුන්ට වෙනස උදාවෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Kiyla wadak na ban gale face pathe green path. Elvitigala rd welikada idan kotte . Rathmala pepiliyana rd . Panadura moratuwa new road owa. Kesbawa bandaragama. Borelasgamuwa new road me okkogema 70 paninawa off peak time wala .. Ane manda hybrid ekak aran giynam petrol tikawath ithurui kotanakota :rofl:
    habarana minneriya side eka wangu na kelin paara ban :love:
    :love:oke 70ta giyot accelerator eka agillen tada karalama agillak hoyanna wenawa
    :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමත් හිතන්නෙ ලයිසන් නැතුව යාම, වමෙන් ඉස්සර කිරීම වගේ වැරදි වලට කියක් දඩ ගැහුවත් කමක් නෑ. හයි ස්පීඩ් අල්ලන එක ප්‍රැක්ටිකල් නෑ. සමහර තැන් වල ස්පීඩ් ලිමිට් කරල ගහල තියන බෝඩ් පේන්නෙත් නෑ. අනික නගර සීමා හරියට නෑ. 50ට තමයි දැන් නගර නොවෙන පැති වලත් යන්න වෙන්නෙ, නොදැන ගිහිල්ල 25000 රිස්ක් එකේ දාන්න බැරි නිසා
     
    bmw wala nam speed control tiyenawa:P 70 dammoth eta udin yanne na.:P ethakota anikwa:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    bmw wala nam speed control tiyenawa:P 70 dammoth eta udin yanne na.:P ethakota anikwa:confused:

    bmw එකක් තියෙන එකෙක්ට ඉතින් කොහොමත් 25000 දඩ කන එක ගානක් නෑනෙ...:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    habarana minneriya side eka wangu na kelin paara ban :love:
    :love:oke 70ta giyot accelerator eka agillen tada karalama agillak hoyanna wenawa
    :angry::angry:

    ow . puttalam anuradhapura eka dan hadala ballek na thani keln peliyagoda high dala megamuwen wamata dala e pareth tikak dura gihama town area pass kralama adinna pluwan puutalam short cut eka aran gihama adillak tiyeene.:yes:api nithara giya ammala nisa dan nam oke 70ta tiyan ynna ba:baffled: me nugegodin dala elvitigala eketh 70 pannala adinawa off peak eke
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bmw එකක් තියෙන එකෙක්ට ඉතින් කොහොමත් 25000 දඩ කන එක ගානක් නෑනෙ...:P
    ow luxuary okkogema tiynawa control oka tiynne driverta thaniyen wahane dunnama pissu keliyoth kiya control karanna dan nam bmw wadak na 800ccathi 70ta yanna:D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    bmw wala nam speed control tiyenawa:P 70 dammoth eta udin yanne na.:P ethakota anikwa:confused:

    මීටර් එකේ 70 ගාවින් ඇනයක් ගහන්න ඕන. එතොට 70 පනින්නේ නෑ :yes: :yes: කට්ට එකේ වැදිලා නවතිනවා. simple plan එකක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මීටර් එකේ 70 ගාවින් ඇනයක් ගහන්න ඕන. එතොට 70 පනින්නේ නෑ :yes: :yes: කට්ට එකේ වැදිලා නවතිනවා. simple plan එකක්

    engine ekata tama ane gahaanna one mata hithenne:confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    මීටර් එකේ 70 ගාවින් ඇනයක් ගහන්න ඕන. එතොට 70 පනින්නේ නෑ :yes: :yes: කට්ට එකේ වැදිලා නවතිනවා. simple plan එකක්

    Gear box eke 4th and 5th gear galawala danna one. Wadak nane pawichchi wenne naththam.