ලංකාවෙ Web

Nov 18, 2016
39
3
0
උඹ වෙබ් සයිට් එකෙන් ද ලංකාවේ උන්ගේ හැකියාව මනින්නේ? :rofl: ලෝකේ හොදම යුනිවර්සිටි එකක් කියන MIT එකේ සයිට් එකත් පොඩ්ඩක් බලපන් කෝ එහෙනම්..:rolleyes:

උඹ දන්නා එකම දේ සමහර විට වෙබ්සයිට් හදන ඒක වෙන්න ඇති...ඒ උනාට ලංකාවේ IT කරන උන් ඊට වඩා ලොකු සීරියස් IT ප්‍රොජෙක්ට් කරනවා...:yes:

අනිත් කාරණය වෙබ්සයිට් එකකින් කිසි දෙයක් මනින්න යන්නෙපා..කොච්චර ටැලන්ට් ඒක තිබ්බත් වෙබ්සයිට් එකක ට ගොඩක් අය මහන්සි වෙන්නේ නැහැ...ටෙම්ප්ලේට් අරව මේවා ඕනේ තරම් තියෙද්දී ඉ ආයේ අමුතුවෙන් ඕව හද හද කාලය නාස්ති කරන ඒක තේරුමක් නැහැ.. ..ඇරත් wordpress භාවිතා කරන්න එපා කියන්න හේතුව මොකක්ද?

ලංකාවේ මේ රාජ්‍ය වෙබ්සයිට් නම් එකම වගේ හැදෙන්නේ ඕව ගොඩක් වෙලාවට tender වගේ සීන් වලින් උන් උන්ම ගසා කාල අන්තිමේ ලාබෙට, බාල විදිහට වැඩ කරගන්න නිසා..මම දන්නා එකෙකුත් මට ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් දෙන්න උට වැඩේ සෙට් වෙනකන් ඇඟිලි ගණන් කර කර හිටිය...

MITසයිට් එක සුපිරි යකොව්ස් අපෙ එව්වා එක්ක බලද්දි. :angry::angry::angry::angry:
මෙහෙමයි මූ වෙබ්සයිට් වලින් මනින එක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඌ මතු කරන්න හදපු කාරනාවෙ යම් අර්ථයක් තියෙනවා. අපි මෙ වැඩ්ඩො කියලා හිතාගෙන එවුන් සිරාම වැඩ්ඩොද එහෙමත් නැත්තම් ඔවුන් වෙසෙන රාමුවට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් පමණද ?? :confused::confused::confused::confused::confused:
මටත් ඔය එක එක එවුන් කියනවා අර යුනි එකෙ අරයා මෙච්චර වැඩ්ඩා අර ඉන්ස්ටිටියුට් එකෙ මෙයා මෙච්චර වැඩ්ඩා කියලා. එත් වචනවල බර තරමය වැඩ්ඩා බවක් එකෙක්ගෙන්වත් පෙන්නෙ නැහැ. හැබැයි ඒක මට පෙන දෙ නෙ මන් ඉතිං උන්ට මූනට කියලා අපහසුතාවෙට පත් කරන්නෙ නැහැ. ;);););)අගය කරලා එළ මචං කියලා එනවා ,එත් මගෙ මතය ඊට විරුද්ධයි .:yes::yes::yes:
 
Nov 18, 2016
39
3
0
මා එදත් අදත් කවදත් දරන මතය ලංකාවෙ අමුතු වැඩ්ඩො නැත. ඉන්නෙ ආකෘතික උගතුන් සහ ආකෘතිka වැඩන් පමණි.

ලංකාවෙ සුපිරි කියන පරිඝණක ඉංජිනෙරු පාඨමාලාවෙ වෙබ් සයිට් එකත් ඔයිට දෙවෙනි නැහැ. අනෙ මන්දා ලංකාවෙ එවුන් ගොඩක් වෙලාවට මෙ පට්ට වැඩ්ඩො සුපිරි ඩයල් කියලා කියනවා එත් මට නම් සුපිරි බවක් පෙන්න නැහැ .

reputation_neg.gif

ලංකාවෙ Web 11-21-2016 09:57 PM sliit ?

වැඩ්ඩෙක්ට රිදිලා ද කොහෙද ?? :rofl::rofl::rofl::rofl::rofl:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    MITසයිට් එක සුපිරි යකොව්ස් අපෙ එව්වා එක්ක බලද්දි. :angry::angry::angry::angry:
    මෙහෙමයි මූ වෙබ්සයිට් වලින් මනින එක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඌ මතු කරන්න හදපු කාරනාවෙ යම් අර්ථයක් තියෙනවා. අපි මෙ වැඩ්ඩො කියලා හිතාගෙන එවුන් සිරාම වැඩ්ඩොද එහෙමත් නැත්තම් ඔවුන් වෙසෙන රාමුවට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් පමණද ?? :confused::confused::confused::confused::confused:
    මටත් ඔය එක එක එවුන් කියනවා අර යුනි එකෙ අරයා මෙච්චර වැඩ්ඩා අර ඉන්ස්ටිටියුට් එකෙ මෙයා මෙච්චර වැඩ්ඩා කියලා. එත් වචනවල බර තරමය වැඩ්ඩා බවක් එකෙක්ගෙන්වත් පෙන්නෙ නැහැ. හැබැයි ඒක මට පෙන දෙ නෙ මන් ඉතිං උන්ට මූනට කියලා අපහසුතාවෙට පත් කරන්නෙ නැහැ. ;);););)අගය කරලා එළ මචං කියලා එනවා ,එත් මගෙ මතය ඊට විරුද්ධයි .:yes::yes::yes:

    උඹ කොහොමද ඔය වැඩ්ඩෙක් නෙමෙයි කියන නිගමනෙට ආවේ? මොනවා බලල ද?

    උඹ එහෙම IT උන් එක්ක ඒ සම්බන්ද ප්‍රොජෙක්ට් වැල වැඩ කරලා තියෙනවද?

    අපේ රටේ ඉන්නවා ගොඩක් දක්ෂයෝ..වෙබ්සයිට් එකක් දිහා බලල ඒක මනින්න බැහැ...ඇරත් ලංකාව වගේ රටක පුක ඉරාගෙන ටොප් ක්ලාස් සයිට් ගහන්න පුළුවන් රටක් නෙමෙයි...මෙහෙ ඉන්නේ අමු හිගන්නකෝ...වෙබ්සයිට් එකක් රු. 20,000 ට කරගන්න හදන උන්...ඒ ගානට මොන සුපිරි සයිට් ද බන්..මොකාද ඔය ගානට මහන්සි වෙන්නේ..අඩු ගානේ ලක්ෂයක් දුන්නත් කරන්න බැහැ පාඩුයි...මම මේ ෆීල්ඩ් එකේ ඉන්න, වැඩ කරන කෙනෙක් නිසා කියන්නේ..එහෙම කරන්න බැහැ..ලංකාවේ එහෙම කරන්න අපේ කස්ටමර්ලා ට ආර්ථික ශක්තියක් නැහැ..

    අපේ වැඩ කාරයෝ ඉන්නේ ගොඩක් ම පිට රටවල් වල ලොකු ප්‍රොජෙක්ට් කරන ප්ලේස් වල..වෙබ්සයිට් බලල ලංකාවේ දක්ෂයෝ නැහැ කියල තීරනෙකට එනවනම් ඒ කියන්නේ ඔයා හෝ එහෙම කියන කෙනා ට හරි දැනුමක් මේ ක්ෂේත්‍රය ගැන හෝ මේකේ ඉන්න අය ගැන නැහැ කියන ඒක..වෙන රටවලින් ඇවිත් මෙහෙ එයායලගේ වැඩ කරගන්නේ මෙහෙ සාපේක්ෂව අඩු වියදමින් කොලිටියට වැඩ කරවගන්න හැකියාවක් සහිත අය ඉන්න නිසා...

    මම කියන්නේ නැහැ අපේ උන් සුපිරි වැඩකරුවෝ කියල..ඇමෙරිකාවේ වගේ රටක එකෙක් ගත්තම අපිට වඩා ගොඩක් දක්ෂයි..(මේකත් හැම වෙලේම නෙමෙයි, එත් මම දැකල තියෙන දේ...) අපේ කම්පැනි එකේ උනත් ඇමෙරිකන් එකෙක් තමයි මූලික ටික කරලා එවන්නේ..උන් එක්ක නම් කම්පෙයා කරන්න සමහර වෙලාවට අමාරුයි..එත් ඒ සමාන දක්ෂයෝ මෙහෙ නැතුව නෙමෙයි..
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    අපේ it ෆීල්ඩ් එක හොද තැනක ඉන්නවා බන් ලෝකේ අනිත් උන් එක්ක උනත් හැප්පෙන්න පුලුවන් ලෙවල් එකට. ඒත් කේස් එක මේකයි it ෆීල්ඩ් එක හොද උනාට අපේ client base එක තාම ඒ ලෙවල් එකට හිතන්න පුරුදු වෙලා නැහැ.

    උබලට කියන්න ලන්කාවේ ලොකුයි කියන හැම company එකකටම වගේ අපි පට්ට මොඩර්න් designs යවලා තියෙනවා ඒ උනාට උන් ඉල්ලන්නෙම අර පරන තාලේ කොටු කොටු සයිට්. මාර ගේමක් දෙන්න ඕනේ උන්ගෙ mind එක චේන්ජ් කරන්න. ඉතින් අන්තිමට අපේ ideas දෙකක් තුනක් යන්තම් ඔබාගෙන උන්ට ඕන විදියට සයිට් එක කරලා දෙනවා.

    හැබැයි මෙහෙමයි ට්‍රෙඩ් එක දාපු එකා කියනවා වගේ ලන්කාවෙ කම්පස් සයිට් ටිකත් themes දාලා තියෙන එකනම් චාටර් තමයි. උනටනම් වෙන මුකුත් නෙමෙයි ඕනෙනැතිකම.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    උඹ මේ කියන කතාවට මන් එකඟ නැහැ මචං. වෙබ් ඩිවලප්මන්ට් කියන්නේ IT sector එකේ එක කැල්ලක් විතරයි. ඊට වඩා ගොඩක් ලොකු advance දේවල් අපේ කොල්ලෝ කරනවා. නිකමට WSO2 Enterprise Service Bus එක ගැන එහෙම කියවල බලපන්. අනිත් කරනාව තමයි wordpress නරකයි, අඩුම ගානෙ Joomla, Drupal නම් කමක් නැහ.. උඹ කොහොමද එහෙම කියන්නේ? CMS ගැන ඔයිට වඩා ටිකක් ඉගෙන ගතහොත් හොඳයි. wordpress පාවිච්චි කරන්න ඕනි වෙලාවක් තීනවා Joomla or Drupal පාවිච්චි කරන්න ඕනි වැඩ තිනවා. සයිට් එකේ කරන වැඩේ අනුව, බජට් එක අනුව සහ තව ගොඩක් දේවල් මත පාවිච්චි කරන technologies වෙනස් වෙනවා..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා :rofl: .

    ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කට :rofl: මම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා :rofl:

    උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු. :rofl:

    අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්‍රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.

    සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා. :rofl: අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?

    ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.

    හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.

    ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.

    ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.

    ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.

    80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.

    ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.

    PS : මම back-end developer කෙනෙක් වෙමි
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    සිරාවට බන් .උන් ඉල්ලන්නේ design award winning කරන්න පුළුවන් site එකක් 50 වගේ හදල දෙන්න පුලුවන්නද කියල ...අනේ මගේ කට ..ලංකාවේ client ල තේරුම් ගන්නැ බන් .උන් හිතන්නේ මේක හෙන සිම්ප්ලේ වැඩක් කියල ............:yes::yes::yes::yes::yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා :rofl: .
    :oo:
    :oo::oo:
    :oo::oo:
    :oo:
    :oo:

    PS : මම back-end developer කෙනෙක් වෙමි

    ගොඩක් පලපුරුදු වෙබ් ඩිසයිනර් කෙනෙක් වගේ... :yes::yes::yes::yes:

    back-end developer කෙනෙක් කියුවේ... :confused::confused::confused:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    අනේ උබලට හොද website ඕනේ නම් හොදට ගෙවපන්. හිගන්නෝ වගේ client ලා ලංකාවේ ඉන්නේ web එක හදද්දී domain එකයි hosting එකයි ගන්න ඕනේ කිව්වම. එක නැතුව වෙන විදියක් නැද්ද කියලා අහනවා ලංකාවේ client ලා :rofl: .

    ලංකාවේ හොදම තත්වයේ තියෙනවා sport බඩු කඩේකින් මට කියනවා web එකක් හදලා දෙන්නලු 10000 කට :rofl: මම කිව්වා වෙන කෙනෙක් හොයාගන්න කියලා :rofl:

    උ දැන් ඉතින් ගිහින් ඔය උබ කිව්වා වගේ කොහෙන් හරි free wordpress එකක් අටවලා දෙයි. ඊට පස්සේ උබලා එක දිහා බලල ලංකාවේ අයිට් චා ලු. :rofl:

    අනික web එක හදාගෙන යනකොට පට්ට design එකක් අව්වම client මොකක් හරි ගොබ්බ දෙයක් කියනවා. උ කියන එක දැම්මම නිකන් හාල්මැස්සෝ හොදයි බ්‍රොකොලි සාලාදෙයි වගේ (උපුටා ගැනීමක්). එපා කියද්දී ඕනෙමයි කියනවා. ඉතින් දාලා දෙනවා ආසාවනේ.

    සයිට් එකට දාන්න text content එකක් ඉල්ලුවාම ඔයාලට ලියන්න බැරිද අහනවා. :rofl: අපි දන්නවද බන් උ ගේ business එක ගැන. උනේ දන්නේ උගේ business එක. අපි ලබ්බක් ලියන්නද ?

    ඊට පස්සේ images. ආ ඒවා ගුගල් එකෙන් ගන්න කියනවා. copyright අවුල් කිව්වම උ දන්නෙත් නැ ඒ මොකද්ද කියලා. නැත්නම් කියනවා ඕවා ගානක් නැ කියලා.

    හොස්ටින් කරන්න ගියාම තියෙන අඩුම එක තෝරන්නේ. එතකොට SSL ? ඒ මොනවද ඒ ? ඒවා ඕනේ නැ.

    ඔන්න සයිට් එක දාලා දවස් දෙකකට පස්සේ කෝල් කරනවා. කෝ google එකේ guest house කියලා ගැහුවට අපේ සයිට් එක උඩටම එන්නේ නැනේ.

    ඒවා කරන්න මෙච්චරක් යනවා. Ad-word පාරක් දාලා.FB marketing පාරක් දාන්නන මෙච්චරක් යනවා කිව්වා ගමන් කතාව එතනින් ඉවරයි.

    ඊට පස්සේ අවුරුද්දක් යද්දී domain එක expire වෙන එක කිව්වත් ගණන් ගන්නේ නැ.

    80% කම ලංකාවේ හදන වෙබ් වලට වෙන්නේ මේක. 20% වගේ තමයි හරියට client තේරුම් ගන්නේ සිස්ටම් එක.

    ඒ අතින් පිට රට නාකි හුචක්කු පවා දන්නවා කොහොමද google search engine එක වැඩ කරන්නේ කියලා. උන් දන්නවා හොදට content එක ඕනේ කියලා. උන් දන්නවා මාකටින් කරන ඕනේ කියලා.

    PS : මම back-end developer කෙනෙක් වෙමි

    patta kathawa machan
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මා එදත් අදත් කවදත් දරන මතය ලංකාවෙ අමුතු වැඩ්ඩො නැත. ඉන්නෙ ආකෘතික උගතුන් සහ ආකෘතිka වැඩන් පමණි.

    ලංකාවෙ සුපිරි කියන පරිඝණක ඉංජිනෙරු පාඨමාලාවෙ වෙබ් සයිට් එකත් ඔයිට දෙවෙනි නැහැ. අනෙ මන්දා ලංකාවෙ එවුන් ගොඩක් වෙලාවට මෙ පට්ට වැඩ්ඩො සුපිරි ඩයල් කියලා කියනවා එත් මට නම් සුපිරි බවක් පෙන්න නැහැ .

    well .............any comments ?
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    20000 kata 30000 kata kauda bn mula idan html css liyala ehema naththan framework use karala site hadanne.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    එහෙම තමයි හැමොම කියන්නෙ. ඒත් අපේ එවුන්ට හොද interface හදන්න බැහ

    අපේ එවුන් නිකන් කයිය ගහන්න විතරයි දන්නෙ