උඹ වෙබ් සයිට් එකෙන් ද ලංකාවේ උන්ගේ හැකියාව මනින්නේ?ලෝකේ හොදම යුනිවර්සිටි එකක් කියන MIT එකේ සයිට් එකත් පොඩ්ඩක් බලපන් කෝ එහෙනම්..
උඹ දන්නා එකම දේ සමහර විට වෙබ්සයිට් හදන ඒක වෙන්න ඇති...ඒ උනාට ලංකාවේ IT කරන උන් ඊට වඩා ලොකු සීරියස් IT ප්රොජෙක්ට් කරනවා...
අනිත් කාරණය වෙබ්සයිට් එකකින් කිසි දෙයක් මනින්න යන්නෙපා..කොච්චර ටැලන්ට් ඒක තිබ්බත් වෙබ්සයිට් එකක ට ගොඩක් අය මහන්සි වෙන්නේ නැහැ...ටෙම්ප්ලේට් අරව මේවා ඕනේ තරම් තියෙද්දී ඉ ආයේ අමුතුවෙන් ඕව හද හද කාලය නාස්ති කරන ඒක තේරුමක් නැහැ.. ..ඇරත් wordpress භාවිතා කරන්න එපා කියන්න හේතුව මොකක්ද?
ලංකාවේ මේ රාජ්ය වෙබ්සයිට් නම් එකම වගේ හැදෙන්නේ ඕව ගොඩක් වෙලාවට tender වගේ සීන් වලින් උන් උන්ම ගසා කාල අන්තිමේ ලාබෙට, බාල විදිහට වැඩ කරගන්න නිසා..මම දන්නා එකෙකුත් මට ඔය වගේ ප්රොජෙක්ට් එකක් දෙන්න උට වැඩේ සෙට් වෙනකන් ඇඟිලි ගණන් කර කර හිටිය...
MITසයිට් එක සුපිරි යකොව්ස් අපෙ එව්වා එක්ක බලද්දි. 

මෙහෙමයි මූ වෙබ්සයිට් වලින් මනින එක වැරදි වෙන්න පුළුවන්. නමුත් ඌ මතු කරන්න හදපු කාරනාවෙ යම් අර්ථයක් තියෙනවා. අපි මෙ වැඩ්ඩො කියලා හිතාගෙන එවුන් සිරාම වැඩ්ඩොද එහෙමත් නැත්තම් ඔවුන් වෙසෙන රාමුවට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් පමණද ??

මටත් ඔය එක එක එවුන් කියනවා අර යුනි එකෙ අරයා මෙච්චර වැඩ්ඩා අර ඉන්ස්ටිටියුට් එකෙ මෙයා මෙච්චර වැඩ්ඩා කියලා. එත් වචනවල බර තරමය වැඩ්ඩා බවක් එකෙක්ගෙන්වත් පෙන්නෙ නැහැ. හැබැයි ඒක මට පෙන දෙ නෙ මන් ඉතිං උන්ට මූනට කියලා අපහසුතාවෙට පත් කරන්නෙ නැහැ.

අගය කරලා එළ මචං කියලා එනවා ,එත් මගෙ මතය ඊට විරුද්ධයි .

ලෝකේ හොදම යුනිවර්සිටි එකක් කියන MIT එකේ සයිට් එකත් පොඩ්ඩක් බලපන් කෝ එහෙනම්..