java ඉගෙන ගමු ☺☺☺

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
මචං java ඉගෙන ගන්න හොද පොතක් හරි වීඩියෝ ටියුටෝරියල් ටිකක් හරි දාන්න පුලුවන් ද
It වැඩ්ඩන්ගෙන් උදව් බලාපොරොත්තු වෙමි
මට විතරක් නෙවේ හැමෝටම වැදගත් වෙයි කියලා හිතේ නම් බම්ප් එකක් දාං යමු කට්ටියම
😉😉😉😉😉
 

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
විල්සන් මාමා:20940239 said:
Head First Java book eka hugak hodai. Beginner kenekta wunath lesiyen terum ganna puluwan. Eka kiyawapan. Eke exercises karapan. Full book ekama kiyawapan machan.

Thanx machan
 

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
The_Killer:20940499 said:
ado boruwata damme oka chater place ekak ok

මමත් එතනින් ඉගෙන ගත්තේ නමුත් කඩේ යන්නේ නම් නෑ. දැක්ක නිසා කියන්නේ.. ඒ ඩයල් එක දැන් Australia ඉන්නේ MSc කරන්න ගිහින්. :rolleyes:

Video eka baluwe ne bn phone eke support ne ne app ekata mokadda meke thiyenne
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    මමත් එතනින් ඉගෙන ගත්තේ නමුත් කඩේ යන්නේ නම් නෑ. දැක්ක නිසා කියන්නේ.. ඒ ඩයල් එක දැන් Australia ඉන්නේ MSc කරන්න ගිහින්. :rolleyes:

    අපි නොදන්න එම් එස් සී .:P:P:P:Pතව සෙට් එකක් ගියා යු කෙ වලට එම් එස් සී .එකෙක් ජාවා එකෙම ලෙචෙක්. අනෙක් දෙන්නෙක් විතර උන්ගෙම ඊනියා කම්පැණි එකක් කරනවා .:rofl::rofl::rofl::rofl::rofl:තව එකෙක්ව මන් දන්නවා ඌ ආගිය අතක් නැහැ. :lol: :lol: :lol:
    ඔසී වලට එම් සි සී වලට ජාවා කඩෙ උගන්වපු තව එකෙකුත් මෙ ලඟදි ගියා.
    ආයෙත් ඉතිං ලංකාවෙ තමා .මොකො එහෙ ජොබ් කරන්න පුළුවන් එකක්යැ. ඇවිල්ලා ජාවා එකෙම මොකක් හරි ලෙචෙක් වෙයි. :P :P :P :lol: :lol: