තෝ ගිහින් ඉස්සෙල්ලම එක එකාගෙන් කතා අහන්නේ නැතුව මැනුවල් වලින් ලයිසන් එක අරන් වරෙන්. ඊට පස්සේ බලමු Software engineer software developer මාරු කරන්න ඕනද නැද්ද කියල. IT scope දන්නේ නැත්තන් තියන වැඩක් බලන් හිටපන්. Engineer කෙනෙක් වැඩ කරන්න ඕන බිල්ඩින් හදන තැන් වල වැඩ බිම් වල කියල හිතන් ඉන්න උඹල ඉස්සෙල්ල මොනා හරි ඉගෙන ගෙන වරෙන් professional වෙලාලැජ්ජාවක් වගේ දැනෙන්නේ නැද්ද බන් උබලට ඔය software engineer කියාගන්න? මොන රටේද කියපන් engineering විදියට ඔය පොසිශන් එක දීලා තියෙන්නේ.උබල ඔය බලෙන් engineering කියන කෑල්ල දාගන්නේ.
මන් කොහොමත් රට යන්න ඉන්නෙ බන් නියම engineering degree එකක් කරන්න.උබලා වගේ it degree ක් කරලා engineering ගාන්නේ නෑ මන්.ලංකාවේ පොන්නයන්ගේ driving license එකවත් ඕන නෑ මට මේ international driving license එක ගන්න ඕන නිසා ගන්නේ.තෝ ගිහින් ඉස්සෙල්ලම එක එකාගෙන් කතා අහන්නේ නැතුව මැනුවල් වලින් ලයිසන් එක අරන් වරෙන්. ඊට පස්සේ බලමු Software engineer software developer මාරු කරන්න ඕනද නැද්ද කියල. IT scope දන්නේ නැත්තන් තියන වැඩක් බලන් හිටපන්. Engineer කෙනෙක් වැඩ කරන්න ඕන බිල්ඩින් හදන තැන් වල වැඩ බිම් වල කියල හිතන් ඉන්න උඹල ඉස්සෙල්ල මොනා හරි ඉගෙන ගෙන වරෙන් professional වෙලා
මැනුවල් වලින් ලයිසන් එක අරන් වරෙන්.
උඹ හිතන් ඉන්නේ ඕක ලංකාවේ උන් දාගත්ත මගුලක් කියලද? ලෝකේ කොහේ ගියත් IT නම් එහෙම තමා ඒ degree කලාමමන් කොහොමත් රට යන්න ඉන්නෙ බන් නියම engineering degree එකක් කරන්න.උබලා වගේ it degree ක් කරලා engineering ගාන්නේ නෑ මන්.ලංකාවේ පොන්නයන්ගේ driving license එකවත් ඕන නෑ මට මේ international driving license එක ගන්න ඕන නිසා ගන්නේ.
තෝ ගිහින් ඉස්සෙල්ලම එක එකාගෙන් කතා අහන්නේ නැතුව මැනුවල් වලින් ලයිසන් එක අරන් වරෙන්. ඊට පස්සේ බලමු Software engineer software developer මාරු කරන්න ඕනද නැද්ද කියල. IT scope දන්නේ නැත්තන් තියන වැඩක් බලන් හිටපන්. Engineer කෙනෙක් වැඩ කරන්න ඕන බිල්ඩින් හදන තැන් වල වැඩ බිම් වල කියල හිතන් ඉන්න උඹල ඉස්සෙල්ල මොනා හරි ඉගෙන ගෙන වරෙන් professional වෙලා
කොහෙන්ද ඇපෘ කරලා තියෙන්නේ එහෙම පොසිශන් එකක්?උඹ හිතන් ඉන්නේ ඕක ලංකාවේ උන් දාගත්ත මගුලක් කියලද? ලෝකේ කොහේ ගියත් IT නම් එහෙම තමා ඒ degree කලාම
මම නන් මෙ වගෙ එවා දානවට කැමති නැ
හැම එකාම අයි ටී කරන්න ආවොත්, අපිට පාරට බහින්න වෙන්නෙ
මේ ෆිල්ඩ් එකට එන්න එපා, මෙක හරි අමාරුයි, උබල වෙනද වගෙ ඔය පොඩි කෝපරේට් ජොබක් කරගෙන ඉදපල්ල
Non Technical කීවම attitudes, communication, tolerance සැහෙන්න වැදගත් වෙනව
අදාල පුද්ගලය කොච්චර වැඩ්ඩෙක් උනත් , ටීම් එහෙක වැඩ කරන්න බැරි නන් ඌව කැපෙනව
Non Technical නැත්නන් එවා හදාගන්න වෙනව
Ex
react hooks දන්නෙ නැති උනාට කමක් නැ, ඒක උගන්නන්න පුලුවන්
එත් පොඩ්ඩ ඇත්නන් මල පනින එකෙක් එක්ක ටීම් එකෙ අනිත් එවුන් ඉන්න කැමති නැනෙ
software bass ගෙන් engineer වෙනස් වෙන්න ඕන
දැන් හිතන්න customer මොකක් හරි ෆීච් එකක් ඉල්ලනව, එක ටෙක්නිකලි නෑ තමන් කරන framework එකෙ
හැබැයි engineer කියන එක ඒකට solusion එකක් දෙන්න ඕන
ප්‍රොපෝස් කරන්න ඕන
ඒකට ඕන කරන budget, resources නැති වෙන්න පුලුවන්
ඒක කමක් නැ
මොනව කරලවත් බැරි නන්, ඒකට alternative විදියක් හරි දෙන්න ඔන
නිකම්ම මේක බැහ් කියල හර්‍රියන්නෙ නැ
ඒක තමයි උගෙ ජොබ් එක , නැතුව just code එක නෙවෙ
මේක හරි
ego නන් නැති කරගන්නම වෙනව
Engineer කෙනෙක් කියන්නේ කාටද?ලැජ්ජාවක් වගේ දැනෙන්නේ නැද්ද බන් උබලට ඔය software engineer කියාගන්න? මොන රටේද කියපන් engineering විදියට ඔය පොසිශන් එක දීලා තියෙන්නේ.උබල ඔය බලෙන් engineering කියන කෑල්ල දාගන්නේ.
අම්ම විනීතා නේද එයා ඇපෲ කරා ඔයාට කරපු විදිය අහගන්න ඕනද?කොහෙන්ද ඇපෘ කරලා තියෙන්නේ එහෙම පොසිශන් එකක්?
An engineer is a professional who applies scientific and mathematical principles to develop solutions for technical problems. Engineers design, analyze, build, and maintain structures, machines, devices, systems, and processes. Their work spans various fields such as civil, mechanical, electrical, chemical, aerospace, and software engineering, among others. The goal of engineering is to improve efficiency, functionality, safety, and sustainability in various applications.
Engineer කෙනෙක් කියන්නේ කාටද?
------ Post added on Jun 16, 2024 at 5:44 PM
ඉතිං ඔය ටික practice කරන කෙනෙක් ඉන්නවා නන් software solutions දෙනකොට එයාට software engineer කෙනෙක් කියන්න පුළුවන් නේ.An engineer is a professional who applies scientific and mathematical principles to develop solutions for technical problems. Engineers design, analyze, build, and maintain structures, machines, devices, systems, and processes. Their work spans various fields such as civil, mechanical, electrical, chemical, aerospace, and software engineering, among others. The goal of engineering is to improve efficiency, functionality, safety, and sustainability in various applications.
මම නං පාරට බැස්ස. තාම උගන්වන එක නතර කලේ නෑ.මෙඅවුරුද්දේ එකත් නවත්තනවා.මම නන් මෙ වගෙ එවා දානවට කැමති නැ
හැම එකාම අයි ටී කරන්න ආවොත්, අපිට පාරට බහින්න වෙන්නෙ
සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ගෑවට කමක් නෑ ඔන්න හොද ඩිග්‍රියක් ගහපු එකෙක්නම්.දැන් තියන විදියට ඩිප්ලෝමා එකක් කරපු එකත් engineer .ඉතිං ඔය ටික practice කරන කෙනෙක් ඉන්නවා නන් එයා software engineer කෙනෙක් කියන්න පුළුවන් නේ.
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනික් engineering subject regulate කරන්න ආයතනයක් තිබ්බට SE වලට එහෙම එකක් නෑ. ඉස්සරහට හැදෙයි. ඔය අනික් engineering subject වලට අවුරුදු සිය ගණන් වයස උනාට software වල වයස 100 වෙන්නෙත් 2035 දී.
සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ගෑවට කමක් නෑ ඔන්න හොද ඩිග්‍රියක් ගහපු එකෙක්නම්.දැන් තියන විදියට ඩිප්ලෝමා එකක් කරපු එකත් engineer .
අඩුපාඩුව තමා ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් ප්ලස් පොයින්ට් එකත් ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් එක.
clutch balance nathi ekek enawa pora talk dennaසොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ගෑවට කමක් නෑ ඔන්න හොද ඩිග්‍රියක් ගහපු එකෙක්නම්.දැන් තියන විදියට ඩිප්ලෝමා එකක් කරපු එකත් engineer .