~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    bought a xiaomi from geekbuying, shipping method TNT TAX 1970/= :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    total amount 26100/= :baffled:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    wedak na bn :angry:. mn beluwe cancel karala gearbest eken ganna $164.99 ta thiyenawa. EMS shipping cost ekath adui $17

    ado gold eka thiyei.unta banapan.un ewai.mata gold eka dennam qwwa

    තොපිලට හොඳ වැඩේ අනම් මනම් deal වලට අහු වෙලා geekbuying එකෙන් pre oder බඩු ගත්තට :P:P:P:P
    පොඩි ලාබෙ නොබලා ali එකෙන් බඩු ගත්තනම් මේ වෙනකොට බඩු ටික ගෙදරටත් ඇවිත් :P:P:P
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    තොපිලට හොඳ වැඩේ අනම් මනම් deal වලට අහු වෙලා geekbuying එකෙන් pre oder බඩු ගත්තට :P:P:P:P
    පොඩි ලාබෙ නොබලා ali එකෙන් බඩු ගත්තනම් මේ වෙනකොට බඩු ටික ගෙදරටත් ඇවිත් :P:P:P

    meka pre-sale ekak newene bn :confused::confused:. 2-7 business days walin ship karanawath kiyala thibbane. Aliexpress eke ara 152.5mm diga version eka bn thiyenne mathaka widiyata. :sorry: thibbath ganna wenne na. PayPal thiyena ekakma wenna oone. :baffled::baffled: PayPal account eke salli thiyenne. :dull::dull:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මොකක්ද තියන රොම් එක

    ඕකට හරි යන Twrp0 recovery එකක් ෆ්ලැශ් කරන්න. ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකට හරියන එක ගන්න මතක ඇතුව,එකෙන් supersuදාන්න
    kelawila giya ban phone ekata, cache wipe kara, dan phone eka on wenne naha, MI logo eka watila thiyenawa.... moko karanne :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    meka pre-sale ekak newene bn :confused::confused:. 2-7 business days walin ship karanawath kiyala thibbane. Aliexpress eke ara 152.5mm diga version eka bn thiyenne mathaka widiyata. :sorry: thibbath ganna wenne na. PayPal thiyena ekakma wenna oone. :baffled::baffled: PayPal account eke salli thiyenne. :dull::dull:

    Pre Order kiyala neda thibbe:baffled: mata e wage mathaka:sorry:
    paypal nathi ekanm awulak thama:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    kelawila giya ban phone ekata, cache wipe kara, dan phone eka on wenne naha, MI logo eka watila thiyenawa.... moko karann :sorry:

    වැරදි සිප්ෆයිල් එකක් ෆැල්ශ් කරන්න ගියාද:rolleyes::oo:
    ෆාස්ට් බූට් මොඩ් යන්න, ඊට පස්සේ මැශින් එකට සෙට් කරලා.:cool:
    එම් අයි ෆැලශර් වලින් , ෆාස්ට් බූට් රොම් එක ෆැල්ෂ් කරන්න:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    වැරදි සිප්ෆයිල් එකක් ෆැල්ශ් කරන්න ගියාද:rolleyes::oo:
    ෆාස්ට් බූට් මොඩ් යන්න, ඊට පස්සේ මැශින් එකට සෙට් කරලා.:cool:
    එම් අයි ෆැලශර් වලින් , ෆාස්ට් බූට් රොම් එක ෆැල්ෂ් කරන්න:yes:
    matath okama sithe :rolleyes:
    :rolleyes:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    වැරදි සිප්ෆයිල් එකක් ෆැල්ශ් කරන්න ගියාද:rolleyes::oo:
    ෆාස්ට් බූට් මොඩ් යන්න, ඊට පස්සේ මැශින් එකට සෙට් කරලා.:cool:
    එම් අයි ෆැලශර් වලින් , ෆාස්ට් බූට් රොම් එක ෆැල්ෂ් කරන්න:yes:
    na machan, fastboot eken gihin data wipe kara witharai.
    mi flasher kiyanne software ekakda? fastboot rom eka flash karanne kohomada? rom eka kalin dl karaganna onada? ado mama me lokuwata danne naha ban :(
     
    Status
    Not open for further replies.